එහෙනම් අදහස නැති කර ගමු බං China ඇහුවාම මගේ බඩ දගලනවා වගේ.![]()





පට්ටයිනේ.. කීයක් වෙයිද බං..?
mama oka use karanawa ban.patta phone eka.
Hello friend Nokia phone touch screen not that much perfection comparing to other competitors in the market, think twiz or more.... b4 buying nkia
Hi
I think it is a nice phone and it has one of the best picture qualities, but the quality can only be like a Digital camera, nothing more! If u want a DSLR quality you have to buy one with a removable lens and those lenses are huge! this is like a good camera phone, which compares to a good digital camera, make sure you buy one with warranty unless you are very careful, as it has a mechanical lenses if you drop it for instance the mechanical lenses can shut down or get stuck,
I researched a few places and I think you can buy it for about 65,000 With warranty, and around 50's without warranty, brand new ofcourse, I saw cheaper ones which are used on wow and ikman ranging from 37-45,000.
Good Luck
Originally Posted by ||K~E~M~I~T~H||
මේ ෆොන් එක ගන්න අදහස නෙවෙයි බං මම නැති කර ගත්තේ, මම කිව්වේ අරූගේ ෆොන් එක ගැන, ඔව් ඒ නම ඇහුනාම ඒ වගේ හිතුනේ නැත්නම් නේ පුදුමේ, මම කළු එකක් බං හොයන්නේ අරූ ලග තියෙන්නේ සුදු එකක් නේ එකයි අවුල.
matchan lokuwata seen danna epa...uba nokia phone gana danne nathnam.kiyapan kiyala dennam

මම ගාව තියෙන්නෙත් ඔය ෆෝන් එක..ඕකේ කැමරාව නම් සුපිරියි.මේ තියෙන්නේ ඕකෙන් මම ගහපු ෆොටෝස්.
![]()
සුපිරි. උඹ හුගාක් කල් ද බං අරන් ? උඹේ පුලුවන් නම් Made by කොහෙද කියලාත් කියහන් කෝ![]()

china බං.දැන් මාස 5ක් විතර වෙනවා අරගෙන.
කියක් වුනාද බං, අලුතින් එකක් ගන්න කොට, කළු එකක් ද ගත්තේ ? 
උඹ මේක ගත්තේ ලංකාවේද නැත්නම් කංකුන් වලදි ද ? ඔප්ස්, නෑ හොංකොන් වලදි ද ?කියක් වුනාද බං, අලුතින් එකක් ගන්න කොට, කළු එකක් ද ගත්තේ ?
![]()
.HK $ 3600 (RS 61000) කට ගත්තේ.
සුදු බන්.කළු තමා ගන්න හිටියේ.එත් කළු එක out of stock..HK $ 3600 (RS 61000) කට ගත්තේ.
![]()

නියමයි මාත් මේ අලුතින් ම එකක් Warranty නැතිව 50 කට සෙට් වුනොත් ගන්න හිතාගෙනයි ඉන්නේ බලමු.![]()
ගොඩක් අය මේක ගන්න කැමති නැත්තේ මේක ගන්න ගානට Android ෆෝන් එකක් ගන්න පුළුවන් හින්දා..Android නැතුවට මේ ෆෝන් එකේ කිසිම වැරද්දක් නැහැ.බය නැතුව ගනින්.
ගොඩක් අය මේක ගන්න කැමති නැත්තේ මේක ගන්න ගානට Android ෆෝන් එකක් ගන්න පුළුවන් හින්දා..Android නැතුවට මේ ෆෝන් එකේ කිසිම වැරද්දක් නැහැ.බය නැතුව ගනින්.
බං මම Android වලට කැමති නම් තමයි ඒත් මචන්, Android දවසින් බැටරි බහින සීන් එක මට පෙන්න බෑ, ඒකයි Android වලට යන්නේ නැතිව මෙකට යන්නේ.