යාලුවනේ ඔයාලා මහන්සියෙන් හම්බකරන සල්ලි වලින් LOLC ඉන්සුවරන්ස් භාවිතා කරන්න එපා.
පළමු සිදුවීම වෙලා තියෙන්නේ නිශාන් රීගන් නමැති අපේ යාලුවෙක්ට. බයික් එක පෙරලුනාම #LOLC #LOLCinsurance කියනවා ඩිස්ක් එක නවෙන්නේ නැහැ ලු, මිටියෙන් ගැහුවත් නවෙන්නේ නැහැ කියලා කොම්පැනියෙන් කියලා තියෙනවලු . මේවා ඉතින් ගල්...