LEAGOO M5 Phone ආවෝ

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    අද ආවා බන් phone එක
    මේක 60usd වලට අවුලක් නැ හොද වෙලාවට ගෙදරටම ආවා,
    ෆෝන් එක speed එක හොදයි.
    fingerprint එකත් හොදට වැඩ.
    ගත්ත ගානට වටිනවා
    camera එකත් හොදයි මචන්
    හෙන හයියයි phone එක අතට ගත්තම තේරෙනවා




    මෙන්න ගත්ත link එක

    http://www.geekbuying.com/item/LEAG...d73ec48741676526caf726366}&utm_source=admitad


    zthdus.jpg
    ae5q1l.jpg


    t4wn5j.jpg
    2lctij5.jpg


    ඇපල් එකට පොඩි ආසාවක් ආවා එක නිසා මේක විකුනලා ගන්න බැලුවේ
    දැන් තියෙන්නේ nexus 5 එකක්


    http://ikman.lk/en/ad/leagoo-m5-original-for-sale-colombo
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,671
    1
    10,972
    113
    4n එක නන් එල වගේ නේ...:yes: ලින්ක් එකක් දියන්කෝ...:oo:
     

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    උබ UNUSED කියල ගහල විකුනන්නේ උබ පාවිච්චි කලේ නැද්ද බන් ? ඔකේ බැටරි මදි ගතියක් නැද්ද ?
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    උබ UNUSED කියල ගහල විකුනන්නේ උබ පාවිච්චි කලේ නැද්ද බන් ? ඔකේ බැටරි මදි ගතියක් නැද්ද ?

    awl thiyanawanam kiyanna.wikunanne ei ikmanata?

    අවුල් නැ මට දැන් හෙන කාලෙක ඉදලා ඇපල් එකක් ගන්න පිස්සුව තියෙනවා එකක් ගන්න දෙන්නේ
     

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    aliexpress eke paypal accept na neda ekath hora vadak seller ta polla thiyanna puluwan venna :angry:

    ඔව් ඔයා කියන එකේ ඇත්තක් තියනවා. Paypal නැති එක ගැටළුවක්. මෙන්න එහෙනම් Paypal තියන එකක්. USD 68.

    http://www.tomtop.com/leagoo-32/p-p1525g-eu.html#reviewsDetail

    (මේ සයිට් ගැන නම් මම වගකියන්නේ නැතෝ)