xiaomi power bank එකක් ඕනෑ

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචන් ලා මට original xiaomi 1000,10400 අලුත් power bank එකක් ඕනෑ මට paypal වලින් ගෙවන්න පුළුවන් කා ගාව හරි තියෙනවා නම් කියන්න
    ඉක්මනට ඕනෑ මචන්


    MI_640-624x351.jpg
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මගේ ගාව තියෙන්නේ fake එකක් බං. 1000කට ගත්තේ. යන්තන් එක පාරක් charge කරගන්න පුළුවන් එච්චරයි. :baffled:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මගේ ගාව තියෙන්නේ fake එකක් බං. 1000කට ගත්තේ. යන්තන් එක පාරක් charge කරගන්න පුළුවන් එච්චරයි. :baffled:

    sticker eka balanna ona thava tikak thiyenava balanna


    game yanakota geniyanna ban oka enakota 3 week vath yayi ekayi mehen ganna baluwe