batman vs superman "spoilers"

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,207
    4,374
    113
    ඇයි එන්නද
    film එක බලන්න ඉන්න උන් ටික දුවපන් මෙතන මගේ පාන් කැල්ලක් කන්න තියෙන rep කපන්නේ නැතිව

    =

    =

    =

    =

    =

    =

    =

    =

    =

    =

    =

    =

    =

    =

    =

    =

    =

    film එක ඉසෙල්ලා පටන් ගන්නේ zod ගේ වලියෙන් බැටා wane එකේ කාටද කතා කරනවා building එකෙන් එලියට යන්න කියලා fox නම් නෙමේ

    බටා එතැනදී පොඩි එකෙන් බෙර ගන්නවා අම්මා කෝ කියලා ඇහුවම building එක පෙන්නවා එක බටා ට හොදට හිතට වදිනවා

    ඒ ගමන් බැටා Gotham police පොරක් බේර ගන්නවා එත් උගේ කකුල් දෙකම නැති වෙනවා උ superman ව උසාවි ගෙන්න තරම් වැඩේ අදිනවා lex එක්ක එකතු වෙලා,

    බැටා දැන් දරුණු වෙලා සාමාන්‍ය මිනිස්සුත් පොර දැක්කම බය වෙනවා, ඒ අතර තුර බැටා superman ට ගහන්න සුට් එකක් හදනවා

    ඒ අතරතුර krypton එකක් ඉන්දියන් මුහුදෙන් හොයා ගන්නවා. එක lex ට ඕනෑ වෙනවා

    lex ඒ අතර batman වයි superman වයි කොටවනවා,

    zod ගේ ඇගිලි ගලවලා zod ගේ ship එකට lex යනවා එතන තමා zod ගේ මිනියෙන් අර monster ව හදන්නේ

    wonder women ඒ අතර lex ගැන හොයනවා සැක හිටිලා

    බැටා krypton එක උසන්න යනකොට superman ඇවිත් වැඩේ කනවා, එත් පොර එක ඊට පස්සේ lex ගෙන් එක උස්සනවා

    superman උසාවියට ආවම lex bomb එකක් දාලා උසාවියේ හැමෝම මරනවා

    superman ගේ අම්මාව lex අල්ල ගන්නවා එයාව ඕනෑ නම් bat ව මරන්න කියනවා එතන තමා දරුණු වලිය යන්නේ ------ superman ගේ හයිය විතරයි මොලේ නැ බැටා kyptone එකෙන් ගානට ගේම දෙනවා ඇට්ටි හැලෙන්න, superman ගේ කෙල්ල ඇවිත් අඩලා superman ව බෙර ගන්නේ

    batman ගිහින් superman ගේ අම්මා බෙර ගන්නවා ඒ අතර තමා lex අර monster ව දාන්නේ, wonder women එනවා ගේමට

    මීට පස්සේ වෙන ඩේ මම කියන්නේ නැ බලහන් ගිහින් nuke ගහන ඒවාත් තියෙනවා

    මෙතන තමා justice league හදන්න batman තීරණය කරන්නේ

    මම නම් බලපු හොදම film එකක් උබලත් ගිහින් බලපන්
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,374
    113
    ඇයි එන්නද
    x0uzrn.jpg

    මේ කට්ටියගෙන් green lanten නැතිව අනිත් හැමෝම පෙන්නවා
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,772
    24,050
    113
    tracing Geo-location.. ... ...
    උඹම දන්නවනේ මේකේ බලන්න එපා කියල ත්‍රෙඩ් දාපුවම අනිවා බලනවා කියලා.. ආතල් කුඩු යකෝ.. :( :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    එක තම සොන්ස් බලන්න එපා කියලා දාලා තියෙන්නේ

    තොව හෙලුවෙන් ගෑනියෙක් ඉන්න කාමරෙකට එක්ක ගිහින් උකන්න එපා කියලා කාමරේට දාල දොර වහල දාල අවොත් උබ උකන්නේ නැද්ද ? :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,374
    113
    ඇයි එන්නද
    තොව හෙලුවෙන් ගෑනියෙක් ඉන්න කාමරෙකට එක්ක ගිහින් උකන්න එපා කියලා කාමරේට දාල දොර වහල දාල අවොත් උබ උකන්නේ නැද්ද ? :(

    ලොල් උබ කරන ඒවා තමා ඔය කියන්නේ, කවුද බන් කෙල්ලෙක් ඉන්න room එකකට කොල්ලෙක් දාන්නේ
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    තොව හෙලුවෙන් ගෑනියෙක් ඉන්න කාමරෙකට එක්ක ගිහින් උකන්න එපා කියලා කාමරේට දාල දොර වහල දාල අවොත් උබ උකන්නේ නැද්ද ? :(

    :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තොව හෙලුවෙන් ගෑනියෙක් ඉන්න කාමරෙකට එක්ක ගිහින් උකන්න එපා කියලා කාමරේට දාල දොර වහල දාල අවොත් උබ උකන්නේ නැද්ද ? :(

    පිස්සුද යකෝ ඕකා අතවත් තියන්නේ නෑ.:no:
    අතහරි තිබ්බොත් ගෙදරිනුයි කෑල්ලගෙනුයි කන්න වෙනවා කියලා මතක් උනාම දොර කඩාගෙන එලියට පනිනවා සුවර්.
    බොරුනම් පල්සර් ක්ලබ් එකේ උන්ගෙන් අහලා බලපන් :lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    superman ගේ අම්මාව lex අල්ල ගන්නවා එයාව ඕනෑ නම් bat ව මරන්න කියනවා එතන තමා දරුණු වලිය යන්නේ ------ superman ගේ හයිය විතරයි මොලේ නැ බැටා kyptone එකෙන් ගානට ගේම දෙනවා ඇට්ටි හැලෙන්න, superman ගේ කෙල්ල ඇවිත් අඩලා superman ව බෙර ගන්නේ

    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif

    බැටා rox :):)

    තැන්කු මචන් රිවිව් ඊකක් දැම්මට.:)
    hdරිප් එකක් එනකන්වත් බලන් ඉන්නවා.:sorry:
    රේප් අදට ඉවරයි.:sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    පිස්සුද යකෝ ඕකා අතවත් තියන්නේ නෑ.:no:
    අතහරි තිබ්බොත් ගෙදරිනුයි කෑල්ලගෙනුයි කන්න වෙනවා කියලා මතක් උනාම දොර කඩාගෙන එලියට පනිනවා සුවර්.
    බොරුනම් පල්සර් ක්ලබ් එකේ උන්ගෙන් අහලා බලපන් :lol:

    siraawata danna one kaamarekata mokada karanne balana

    ukanat ba ukanat one pissu hadei yako :lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ලොල් උබ කරන ඒවා තමා ඔය කියන්නේ, කවුද බන් කෙල්ලෙක් ඉන්න room එකකට කොල්ලෙක් දාන්නේ

    umba dan apitat kale ea wage seen ekak tamai yako .. umba kiyapuwa balanat hitenawa baluwot film eka baladi kisima interest ekak na ea unat umba kiyapuwa balana hitenawa :confused::confused: