mobile odin මෙතනින් ගනින්... හැබැයි ගන්නේ lite version එක නම් "FlashKernel" manually දා ගන්න ඕනේ. එච්චරයි pro version එකෙයි මේකෙයි වෙනස. විස්තර ඔක්කොම link එකේ තියනවා.
Desktop odin ගැනද මචෝ මේ කියල තියෙන්නේ. අව්ලක් නෑ odin වලින් කරන එක, ඒත් root නැති වෙන එක තමා අවුල. CF-Root එක ආයිත් flash...