එලකිරි මචෝ ..... :)
හරි දැං උඔ ගාව odin තියනවාද ? නැත්නම් ඔන්න මම link එක දාලා ඇති ගන්න ඒක. අරගෙන extract කරලා තියා ගන්න.
Odin
මෙන්න කරන පිලිවෙල. සරලයි ... :)
අවවාදයයි : මේවා කරන්න කලින් ෆෝන් එකේ තියන අවශ්‍ය දේවල් backup කර ගන්න(Contacts, Messages, etc.). ඒ වගේම ෆෝන් එකේ battery level එක 50%...