GT ape Rep powers ayeth denna please.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ubata wayasa keeyada ban :Ppena widihata nan 10 - 12 k wage :rolleyes:

    kollo. Mata umbath ekka randu wenna uwamanawak na. Iye pereda indan mama elakiri eke wali godak dagaththa. Memberls EK eken ain wena taramatama e wali dura diga giya. Umbata ona deyak kiyala ka gahapang.Mama umbath ekka tarahak na. Mam tread eka damme mama wagema tawa godak membersla innawa aluth treads danna epa una. GT rep system eka ayeth dewida balannai tread eka damme. Umbath ekka randu wenna uwamanawak na. :no::no:
     
    :(:( සිගි නම් නැතත් කමක් නැ. මේ අපි මහන්සිවෙලා earn කරපුවා. හොරු ගෙනිච්චා වගේ නැති වුනාම හැමෝටම හිත රිදෙනවා.:(:(
    මමත් හිතනවා එහෙම මහන්සියෙන් ලබාගත්-මහන්සියට ලබාදුන් රෙප් පව එක අඩුවුනාම දුකක් හිතෙන්නම ඕන.ඒත්...දැන් එහෙම වෙලා....මම හිතනවා මේකට විසඳුමක් දෙයි.

    ඇත්ත කතාව සහෝදරයා... එළකිරි එකට ඇවිත් සිංදුවක් බාගෙන.. නිකං forum එක කියවල... විකාර රිප්ලයි දාල යන මිනිස්සුන්ටනම් මේකෙන් ගානක් නෑ... ඒත් එළකිරි එකට ඇවිත් මෙතන ඉන්න මෙම්බර්ස්ලටත් යමක් ඉතුරු කරල යන අයට මේක අසාධාරණයක්... අළුත් මෙම්බර් කෙනෙක්ට දැං ත්‍රෙඩ් දාලා රෙප් එකතු කරගන්න බොහොම අමාරුයි... මේකෙන් වෙන්නෙ කට්ටියගෙ උනන්දුව, උත්සාහය අඩු වෙන එක විතරයි...

    No any more encourages for good threads form ElaKiri....​
    :yes:කාට හරි බනින්න-මේකට හදවතින් නොබැඳුන අයට කොහොමත් එකයි.එවගේම සීමාන්තිකව මේ ගලායන වේගයට සාධාරණ හේතු තියෙන්නත් එපැයි.:lol:වටින ත්රෙඩ් දාන අය ගැන කෙසේවෙතත් නිකං චැට් කරලම පිටු පුරවන අය ඉහල යන එක එහෙම...:lol:මෙතනදි හරි නම් ක්‍රම දෙකක් තියෙන්න ඕන.වටිනා හා නොවැදගත් කියලා.(මේක ලොකු කතාවක්):lol:
    සමහර විට දැනට වෙන යම් අක්‍රමිකතාවයන්ට පිළියමක් හොයමින් කල තාවකාලික විසඳුමක් වෙන්න පුලුවන්.බලමු....තවම පාලකතුමා මොනවත් කියලා නෑ නේ මේ ගැන.

    මම මා ගැන කියන්නේ මේකයි.
    මට රෙප් අවශ්‍ය නැත=මට රෙප් නොදෙන්න.
    මමත් මින් ඉදිරියට කිසිවෙකුට රෙප් නොදෙමි=සමාවෙන්න.

    (ඔබ කියන්නා සේ වටිනා උත්තරයකට හෝ ත්රෙඩ් එකකට ලැබුන රෙප් හිටිගමන් කපා හරිනවා සමහරු.හේතුව දේශපාලනය හෝ ආගමික මතවාද.ඉතිං මේව රෙප් කපන්න හේතුද?රෙප් කපාහරින අයගේ හේතු සාධාරණ නොවන තාක් මට රෙප් එපා.අඩු තරමේ නමවත්?අනික ඔය මහ ලොකු සුදන අය්යලා එලිපිට බෝසත් වගේ හිටියට රෙප් සිස්ටම් එකේ ලියන්නෙ නින්දිත කුනුහරප.(මේව නං බලාගන්න පුලුවන් ඇඩ්මින්ට විතරයි:D)එතෙක් මාව ෂීරෝ කරන්න.එතකොට දුකක් නෑ.
    :yes:
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    kollo. Mata umbath ekka randu wenna uwamanawak na. Iye pereda indan mama elakiri eke wali godak dagaththa. Memberls EK eken ain wena taramatama e wali dura diga giya. Umbata ona deyak kiyala ka gahapang.Mama umbath ekka tarahak na. Mam tread eka damme mama wagema tawa godak membersla innawa aluth treads danna epa una. GT rep system eka ayeth dewida balannai tread eka damme. Umbath ekka randu wenna uwamanawak na. :no::no:
    hapoo pissuda ban. ;) mata ubath ekka kisima upset ekak na
    man ithin keewe ubala podi ewun wage rep illal andana hinda poddak keewe
    :D
    he he
    man kisima tharahakin newei ban keewe
    mata me thread eka dakkama hina yanawa ;) ekai ban kiyanne
    he he ubata ithin mokak hari sathutak athine rep wadi wena eken
    anyway GT ekata monawa hari karai machan :D
     
    Hmm yea mamath 2007 idala inne bt rep power 4...
    අන්න බලන්න.ඒකත් වැරදිනේ:lol: අපිනං පරණ අයට ගරුකරනවා,නමුත් පරණකමට විතරක් සලකලා වැඩක් තියේද?මම බැලුවා ඔයාගෙ විස්තර.වටිනා ලිපි සිය ගනනින් ලියූ අයට එකයි.පරනකමට ඔයාට හතරයි.:P
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    Dear GT Bro

    එලකිරි එක අපේ ජ්විතේම කොටසක් වෙලා දැන් සෑහෙන්න කාලයක් වෙනවා. අපි ගොඩක් ආසාවෙන් තමයි එලකිරි එකේ treads දැම්මේ. අපි trip එකක් ගියත් tread එකක් දාන්න picturs, information එකතු කරන තත්වෙට පත් වුනා. සමහර යාලුවෝ අපිට හිනා වෙනවා trip ගියාම. දවස් ගානක් මහන්සිවෙලා තමයි සමහර වෙලාවට treads දාන්නේ. ඒ දාන treads වලින් අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ සතුටක් විතරයි. අපි එහෙම treads දාලා earn කරපු දේවල් දෙකක් තිබුනා. Rep points & Rep power එක. මම එලකිරි එකට join වෙලා අවුරුද්දක් වෙනවා. ඒ අවුරුද්දට මම Rep points 1283 & Rep Pow 8 වෙනකන් earn කරගත්තා. එහෙම කලේ මම ගොඩක් මහන්සිවෙලා. දැන් මගේ Rep Power එක 3යි. සමහර පරණ members ලගේ 4 යි. කිසිම දෙයක් නොකරපු අයට මහන්සි වෙලා treads දාපු අයට වඩා rep power තියනවා. මේක හොද දෙයක් නෙමෙයි කියලා මට හිතෙනවා. මම වගේම තවත් active members ගොඩක් අය මේ ප්‍රශ්නේ නිසා කනගාටුවෙන් ඉන්නේ. Treads දාන එක මට එපා වෙලා දැන්. තවත් පාරක් අපේ rep power එක ගැන හිතලා බලන්න කියලා මම කරුණාවෙන් GT ගෙන් ඉල්ලා සිටිනවා. එහෙම නැති වුනොත් යාන්තම් හැදිගෙන ආපු අපේ එලකිරි එක අපිට නැතිවෙලා යාවි.


    :(:(:(


    a kathawe aththak thiyanawa.. mama ek ekata join wela aurudu 3k wenawa apith hamadama hamadeakma ek ekath ekka bedagaththa.. me kiana de gana tikak hithanna...

    parana yaluwo godak dan adui..
    ekatath me dewal balapanawa athi
    poddak me ganath hithanna............
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    mage nam kalinuth 4i.danuth 4i.eth ithin mata hithata duka kalin tibba widiha tibbanam ada mage rep power eka 5 wenawa.eth ehema une nane


    Puluwan nan rep points walin koththuwak wath ganna puluwan widihata wadak set karala denna gt aiye.
     
    :Dපාලක තුමෝ...! මගේ රෙප් & පවර් 0 කරලා දෙන්නකෝ ප්ලීස්..!:yes::)
    (ඕන ඕන අයට හිතුමතේ කුනුහරප ලියන්නයි-රෙප් කපන්නයි දෙයක් නෑ එතකොට):P
     

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Ane manda mata nam oke kisi therumak ne...Zeus kiyala thibba deta math ekangai...:D
    thawa deyak kohenda oya kiyana rep powers, rep points balaganne??? man jeewitheta balala ne ekai ahanne...:)
     

    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    Ane manda mata nam oke kisi therumak ne...Zeus kiyala thibba deta math ekangai...:D
    thawa deyak kohenda oya kiyana rep powers, rep points balaganne??? man jeewitheta balala ne ekai ahanne...:)
    machan uba jeewitheta User CP ekata gihilla thiyenawada?:rofl::P anna eke yatama athi. Latest Reputation Received kiyala ekak anna eke thiyenne:rofl::P
     

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    machan uba jeewitheta User CP ekata gihilla thiyenawada?:rofl::P anna eke yatama athi. Latest Reputation Received kiyala ekak anna eke thiyenne:rofl::P
    gihin thiyanawa machan...eth meka thiyenne eketh pathulene...:P
    mechchara dawasak ochchara bottem ekata gihin balala ne...mokada settings arawa mewa hadanna okkoma uda thiyanawane...lolz
    Thanks...:D
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    Ow Machan.. Ekanam Attha..:yes:

    Api udeeta EK Enne money Hoyanna nemai.. Labena Rep 1kakin Apita loku Sathutak danenawa...Plsss Mr.GTRZ Apita Ayee REP power 1k denna.


    2010-Mar Apu meberslatath Rep power 1ki.. Matath 1i... Harima dkuai....
    :(