දන්න අය ගොඩ ඇති මේක..
දන්නේ නැති අයට දැනගන්න තමයි මේ දාන්නේ..
දැන් සිංහල ටයිප් කරන්න ඉස්සර වගේ අමාරු නෑ..
Google IME කියල ටූල් එකක් තියෙනවා.
මේක බාගෙන ඉන්ස්ටෝල් කරල ටාස්ක් බාර් එකෙන් SI තෝරාගෙන ටයිප් කරන්නයි තියෙන්නෙ ..
මේකේ වැදගත්කම තියෙන්නෙ අපි ටයිප් කරන වචනෙට සමාන සිංහල වචන සේරම ඒ වෙලාවේම...