මගේ වෙබ් අඩවිය!

ඔබේ අදහස

  • හොඳයි

    Votes: 24 88.9%
  • හරි නෑ

    Votes: 3 11.1%

  • Total voters
    27

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    මගේ වෙබ් අඩවිය!

    මචන් මම මහන්සි වෙලා වෙබ් අඩවියක් නිර්මාණය කරා..
    මට ඒක ගැන උබලගේ අදහස් ඕන..
    කට්ටිය හිතන්න එපා මේක ට්‍රැෆික් ගෙන්න ගන්න කරන දෙයක් කියල..
    මොකඩ මගේ සයිට් එකෙන් මට දැන් කිසිම අදායමක් නෑ..
    හොඳද නරකද කියන්න ..
    තව අදහස් තියෙනවනම් කියන්න..

    Link

    ස්තුතියි
    :):):)
     
    • Like
    Reactions: restart

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    එල මචන්ලා කියපල්ලා අදහස්. මම අය පොස්ට් දාන්නේ සිංහලෙන් :)
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    එල මචන්ලා කියපල්ලා අදහස්. මම අය පොස්ට් දාන්නේ සිංහලෙන් :)

    My advice is open a new website 4 tht
    it looks like many english readers are using ur site btw u also hav a decent social media market so develop a new website and market it ! :D

    flags_1


    jst my advice !