ගේම්ස් වල වැඩ්ඩො මෙහෙ එන්න..
මචන්ල මම අලුතෙන් pc 1k ගන්න හිතුව.
අතේ ඒ තරම් සල්ලි නෑ..
මේක තමයි ගන්න හිතුව පීසී 1..
Intel® Core™ i3-2100 Processor
Intel DH61 Mother Board
2GB DDR3 G.Skill RAM
320 GB SATA II Hard Disk
EVGA GeForce GT430 1GB VGA
මේකෙන් හොඳ ගේම්ස් ප්ලේ කරන්න පුලුවන් වෙයිද මචෝ...