1. ^Night Fury^

    Drone help 😁

    Reg කරාට යවන යවන සැරේට අවසර ගන්න ඕනේ බං සල්ලි ගෙවලා. 250g වලට වැඩි 900g වලට අඩු එකක් නම් 3rd party Insurance එකක් ඕනේ අවුරුද්දකට 100,000/= වෙන. ඒක සබ්මිට් කරන්න ඕනේ අවසර ගද්දි. ආතල් එකට යැව්වත් අදාල නෑ සල්ලි ගෙවන්න ඕනේ. දිස්ත්‍රික්කෙකට 3000යි, දවසට 300යි, තව කන්වීනියන්ස් ෆී එකක් එක්ක ඔක්කොම...
  2. ^Night Fury^

    සිංහලයා බිහිවුනේ දෙමළුන්ගෙන්.. DNA පරීක්‍ෂණයෙන් තහවුරුයි.. සිංහලයන් එය දැනගත යුතුයි..

    ඉතින් එහෙනම් දෙමළ පිරිස වැඩි වෙලා සිංහල පිරිස අඩු වෙන්න එපයි. මොකද දෙමලුන්ගෙන් නම් බිහි වුනේ එයාලා ප්‍රයිමරි උදවිය වෙන්න එපයි. නමුත් එහෙම නෑනේ. එයිතිහාසික කරුණු වලින් නම් දෙමළ අය විවිධ වකවානුවල ලංකාවට වැඩ කරවන්න සහ ඉන්දියාවෙන් ආක්‍රමණ වලදි ඇවිල්ලා මෙහෙ නතර වුන අයයි. බොටම් ලයින්. ඉන්න ටික කාලේ...
  3. ^Night Fury^

    wireless mouse

    Keys Assign කරන්න පුලුවන් එකක් ගනින්. මාත් Skroll එක වෙන බටන් එකකට දාලා තියෙන්නේ. දැන් තියෙන මවුස් එකේ නම් බටන් ඇසයින් කරන්න පුලුවන් Function වලටත්. Ctrl+C, Ctrl+V ඉතින් කී බෝර්ඩ් ඔබ ඔබ ඉන්න ඕනේ නෑ. ඒකේ ප්‍රොෆයිල් එකත් වෙනස් කරන්න පුලුවන් නිසා ගේම් ගහද්දි වෙන ප්‍රොෆයිල් එකක් දැම්මැකි වෙනම කී...
  4. ^Night Fury^

    wireless mouse

    Logitech VX nano එක තමා කලින් පාවිච්චි කරේ. හම්බුන කාලේ නම් 300$ වගේ වුනා (ගිෆ්ට් එකක් විදියට හම්බුනේ) දැනටත් 90$ වගේ වෙනවා. අවුරුදු ගාණක් යනකන් බැටරි නම් දාන්න ඕන වුනේ නෑ. මේකේ ස්ක්‍රොල් වීල් එකත් දෙපාරක් ටැප් කරාම Infinity Scrolling විදියට හදාගත්තැකි. ආයේ දෙපාරක් ටැප් කරපුවාම Step Scrolling...
  5. ^Night Fury^

    ලංකාවේ ණය ගේවුවේ ගෝඨාභය රාජපක්ෂ විතරයි

    ඔව් ඉතින් ඩොලර් එක 200 තියාගෙන ඉන්න දිය කරපු ඩොලර් බිලියන 6 තිබ්බා නම් තව ඕන වෙන්නේ බිලියන 1.4යි. කොහෙද ඉතින් 8 පාස් නැති ආර්ථික ඇමතිලා දාගෙන කරේ ඔය :lol:
  6. ^Night Fury^

    ලංකාවේ ණය ගේවුවේ ගෝඨාභය රාජපක්ෂ විතරයි

    මේ 2020 දෙසැම්බර් වෙද්දි Foreign Reserve තත්වේ. මුලු ආසියාවෙන්ම ලංකාවට විතරක් කොරොනා බලපෑව නිසා මේ ගණන් සාධාරණයි. අනික් රටවල් එකකට වත් කොරොනා ආවේ නැති නිසා එයාලා +% වල ඉන්නවා අපි විතරක් -% වල ඉන්නවා. ගෝඨාභයට ජය වේවා !!!
  7. ^Night Fury^

    ඇක්වා 2013 රුපියල් ලක්ෂ 73යි. 🥴

    මගෙත් තියෙන්නේ ඇක්වා එකක්. ඒත් මේවා නම් බොරු ගණන්. මේ ගණන් වලට නම් ඇක්වා එකක් වටින්නේ නෑ දැන් තියෙන ගණන් අනුව වුනත්. මෙහෙම ලීසින් දාලා ගත්ත උදවිය ඇත්තටම පවු. එක්කෝ නොදැනුවත්කම නිසා. ඔය බල්ක් පේමන්ට් එකක් එහෙම වැටුනේ නැත්තම් අම්මට සිරිවෙන දඩ පොලියක් වදිනවා.
  8. ^Night Fury^

    Mitsubishi - End of an Era

    කාදිනල් මේවාට මීක් නෑ. මීක්...... මීක්.....
  9. ^Night Fury^

    හොන්ඩා පරන ලඩි පදින අනාත කුකුලන්ට

    එහෙමයි කියලා බං කෝච්චියක් එද්දි රේල් පාරක් මැදට ගිහින් අපි හිටන් ඉන්නේ නෑනේ මැරෙන්න තියෙනවා නම් මැරෙයි නැත්තම් බේරෙයි කියලා නේද? මගේ යාලුවෙක් ලඟදි වොල්වෝ එකක ඇක්සිඩන්ට් වුනා කන්ඩෙම් වෙන්නම නින්ද ගිහින් ගහක වැදිලා. වාහනේ දෙකටම නැමිලා තිබ්බේ මැද්දෙන් හරහට වැදිලා තිබ්බ නිසා. පොරගේ නලල ගාව හීරිලා...
  10. ^Night Fury^

    මොන ටයර් එකද හොඳ?

    යකෝ ඕවා දාන්න එපා. ECO Tyres දාන්න බලන්න. ඇක්වා වල එකොනොමි එක රදා පවතින්න ඒකත් බලපානවා. ගණන් නම් වැඩියි තමයි. නමුත් ඉතින් Comfortability, Durability, Thread wear එක්ක බලලා Pirelli, Bridgestone, Continetal, Toyo, Dunlop වගේ ලයින් කරන්න බලන්න. බජට් යන්නම වෙනවා නම් ඉතින් චයිනීස් ඒවා හොඳයි ඔයිට වඩා නම්.
  11. ^Night Fury^

    Ashen Biriyani

    නුවරඑලිය The Pub එකෙන් කාපන් බුරියානි එකක් මම කියනවාට. රුපියල් 1000යි පෝශන් එකක්. මාරම වෙනස්.
  12. ^Night Fury^

    fuel pass එකේ කෝටා

    මුල් දවස් ටිකේ විතරයි බං ඕක ලෙසටම තිබ්බේ. IOC නම් ගොඩක් වෙලාවට ෆුල් කරනවා නම් අහන්නෙත් නෑ QR එක. ඒ නැතත් බං අඳුරන දෙතුන් දෙනෙක් සෙට් කරන් හිටියා නම් මාරුවෙන් මාරුවට QR ටික ලයින් කරන්න පුලුවන්නේ. හැමෝම හැම සතියෙම ගහන් නෑනේ.
  13. ^Night Fury^

    සරිත් -සුරිත් ඩබල

    ඉස්සෙල්ලම මුන්ව දැක්කේ මම Sirasa TV 16+ එකක දැන් කාංචනා අනුරාධිලා එක්ක (එතකොට ඒකි එහෙම ප්‍රසිද්ධ නෑ) මෑශ් අප් එකක් ගහපු එකකින්. ඒකෙන්ම මුන්ගේ ටැලන්ට් එක තේරුණා. දිගටම මෙහෙම ගියොත් පට්ටම තැනකට එයි ලංකාවේ.
  14. ^Night Fury^

    තවත් පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි රථයක් පොලිස් අත්අඩංගුවට

    හැමදාම එකම දේ කරන්න හොඳ නෑ බං. පොඩ්ඩක් වෙනස් විදියට ඇප්‍රෝච් කරොත් නම් මීට වඩා තාත්විකව දේවල් කරගන්න පුලුවන්
  15. ^Night Fury^

    Evil Dead Movie Series

    මට මතකයි Evil Dead (1981) බැලුවා මම 5 වසරෙදි විතර CD එකකින් ඉස්සරහ ගෙදර අය බලන්න ගෙනත්. යකෝ ඒක බලලා දවල්ට එලියට බහින්නත් බයේ හිටියේ. කාලයක් යනකන් මතකේ තිබ්බා ඕක. ඒ කාලේ තාක්ෂණය එක්ක ඉතින් සෑහෙන්න හොඳ ෆිල්ම් එකක්. මට නම් Reboot එක සෙට් වුනේ නෑ.
  16. ^Night Fury^

    Questions SLT Fiber 200Mbps thaama wada karanwada ?

    උඹේ අවුලක් වගේ.
  17. ^Night Fury^

    මුන්ට ටැක්ස් ගහන්නෙ නැද්ද?

    වැඩ තිබ්බොත් විතරයි බං උන්ට සල්ලි හම්බෙන්නේ. එහෙම හැමදාම වැඩ එන්නේ නෑ. හැමදාම වැඩ එන කම්පැණි ඩිරෙක්ට් ලේබර් දාන එවුන්ට, මෑන් පවර් එවුන්ට පොඩි ගාණක් තමා ගෙවන්නේ.
  18. ^Night Fury^

    මේ සතියේ මාතෘකාව හවුස් ඔෆ් ෆැෂන්

    ඕකුන් සෙට් එක ගැහුවා වගේ නෙමෙයි බං, ඔතන මැනේජර්ගේ ඉඳලා පොඩි එකාට යනකන්ම කේස් ( De Escalate කරේ නෑ කියලා Situation එක) හිතපන්කෝ මේ සිද්ධිය නිසා බිස්නස් කීයක් කැඩෙන්න ඇත්ද කියලා. කවුරු හරි හෝ වැරදි වුනත් දැන් සිද්ධිය වයිරල් වෙලා ඉවරයි. House of Fashion එකේ ස්ටාෆ් එක එකෙක්ට අල්ලන් ගැහුවා කියන එක...
  19. ^Night Fury^

    AirLanka එකට වෙච්ච දේ. පොඩි උන් දැනගනිල්ල

    මේ ත්‍රෙඩ් එකේ හොඳම ආතල් එක කියන්නේ මේවාගේ ලොකු තනතුරු දරලා නැත්තටම නැති කරපු බයියෝ, ගුපියෝ පැත්තක. ජෙපියෝ නැත්තම් අනුර, අනුරගේ පුතා තමා වැරදි කරලා මේක වට්ටලා තියෙන්නේ ශ්‍රී ලංකන් එක. කැරිම ලොජික් තියෙන්නේ :rofl: :rofl:
  20. ^Night Fury^

    පව් බන් අර කෙල්ල.

    ඉතින් බං එහෙනම් මඟුලටද ඕකි පස්සේ තව දැඟලුවේ. කොන්ද කෙලින් තියන් අනුන්ගේ කතා අහන් නැතිව පැත්තකට වෙන්නේ නැතිව. අනික ඌ කියලා තියෙන්නේ ඇස් බැඳලා සප්‍රයිස් කරන්න යන්නේ කිව්වම ඒකි හිනා වෙවී හිටියේ කියලා. ඕක ක්ෂණික කෝපය නිසා කරපු මිනීමැරුමක් නෙමෙයි.

    No contents