ලිංගික කුහකත්වය Part 2 තමා මේ සිද්ධිය බං. අනික මෙඩ්ඩෝ, ඉංජෝ, කැම්පස් කිව්වම පට්ටම නර්ඩ් කියලා හිතන් ඉන්නේ. මගේ ලඟම යාලුවෝ ඕන තරම් ඉන්නවා AL කාලෙත් හොඳට Sports එහෙම කරලා Island Rank/District Rank දාපු. මේ කියන කතා හැටියට මෙඩ්ඩෙක් එහෙම කියන්නේ පැය 24ම පොතේ ඔලුව ඔබන් විභාග පාස් කරපු එකෙක් වගේ...