සරිත් -සුරිත් ඩබල

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඉස්සෙල්ලම මුන්ව දැක්කේ මම Sirasa TV 16+ එකක දැන් කාංචනා අනුරාධිලා එක්ක (එතකොට ඒකි එහෙම ප්‍රසිද්ධ නෑ) මෑශ් අප් එකක් ගහපු එකකින්. ඒකෙන්ම මුන්ගේ ටැලන්ට් එක තේරුණා. දිගටම මෙහෙම ගියොත් පට්ටම තැනකට එයි ලංකාවේ.

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama


    මේ මුන්ගෙ පොඩිකාලෙ චැනල් එක . අහම්බෙන් හම්බුනේ . මුන් මාර ඩබලක්නෙ බන් . පට්ට ටැලන්ට් එකක් . චැනල් එකේ වීඩියෝ ඔක්කොම බැලුව

    දක්ශයි නමුත් අහංකාරේ උපරිමයි.ඔය විදිමටම ගියොත් ගමන කොටයි. මොකඳ දක්ෂතාව තව දක්ෂයෙක් අතික්‍රමණය කරන්න පුලුවන්.

    වැඩකට කතා කරලා බලපං, කිසිම සංවේදිතාවක් නැ, කස්ටමර් මැනේජින් පට්ටම චාටර්
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මොරටුව යුනි එකේ නෙහ් ඔය ඩබල දැන්... දැකල තියෙනවා
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    දක්ශයි නමුත් අහංකාරේ උපරිමයි.ඔය විදිමටම ගියොත් ගමන කොටයි. මොකඳ දක්ෂතාව තව දක්ෂයෙක් අතික්‍රමණය කරන්න පුලුවන්.

    වැඩකට කතා කරලා බලපං, කිසිම සංවේදිතාවක් නැ, කස්ටමර් මැනේජින් පට්ටම චාටර්
    Manager thaththa ne?