ඕක ඩිපෙන්ඩ් වෙනවා බං අපි යන විදිය, ට්‍රැෆික් එක, කඳුකර පැත්තක්ද කියන එක මත. මේ තියෙන්නේ මම මේ තෙල් හොයාගන්න බැරි කාලෙක එකෝ මෝඩ් දාලා (මම නෝර්මලි එකෝ මෝඩ් එකේ යන්නේ නෑ) 50-60 ස්පීඩ් එකේ කුරුණෑගල ඉඳලා මහවට ගියපු එකේ ඇවරේජ් එක. km ගාණත් එක්කම තියෙන්නේ 35.1km/l කරලා තිබ්බා.
රෑ නිසා ට්‍රැෆික් අඩුයි...