1. ^Night Fury^

    කන්න නොදුන් නිසා වල් අලි වාහනයෙන් පලිය ගනී..

    මෝඩ හුත්තිගේ පුතාලා කොච්චර වත් එපා කියලා බෝර්ඩ් එහෙමත් ගහලා තියෙද්දි යනින් එනින් ගමන් කෑම දීලා පුරුදු කරලා දැන් අනේ අලිගහනෝ කියලා කෑ ගහනවා. හේතුවක් ඇතුවයි ඕවා එපා කියන්නේ. මෝඩ හුකන්නලා එක්ක මොකුත් කරන්න බෑ මේ වගේ දේවල්
  2. ^Night Fury^

    Demerit points Based Driving License

    මේක නම් එන්නම ඕනේ එකක්. හැබැයි ඉතින් පොලිසිය හරියටම වැඩේ කරන්න ඕනේ. එතනයි කේස් එක. මොකද මම දන්න බස් ඩ්‍රයිවර් කෙනෙක් හිටියා ලයිසන් එක මාස 6කට කැන්සල් වෙලා අඳුරන පොලිස් පොරක් ලව්වා දඩකොලයක් ලියවන් බස් එක ආපහු එලවපු. එහෙව් රටේ මේකට ශේප් කරගන්න යක්ක පුත්තු මොකක් හරි ජිල්මාර්ට් එකක් දායි.
  3. ^Night Fury^

    සෙට් වෙලා Trip එකක් යමුද ?

    දැන් මේකේ හැංගි හොරා ගොඩක් උන් හිටියට ඉස්සර සෑහෙන්න එකතුවෙලා වැඩ කරා. ට්‍රිප් ගියා, ලොකුම ඉවෙන්ට් එකක් විදියට ක්‍රිකට් මැච් ගැහුවා. ඒකට නම් බරගානක් ආවා දුරකතර ගෙවාගෙන. මම නම් හිතන්නේ නෑ ඒවගේ කාලයක් ආයේ කිරියේ එයි කියලා. කාලයක් තිබ්බා මේකෙන් හම්බෙලා MTA ගහපු එවුන් අවුරුද්දකට පාරක් දෙපාරක් සෙට්...
  4. ^Night Fury^

    Noise cancellation head phone

    බජට් කියන්නේ බං ඔය 10, 12 දාහට තියෙන ඒවාගේ නම් එහෙම ලොකු කොලිටි එකක් නෑ. අඩුම Soundcore Q30 වත් ගන්න බලන්න. :yes: බජට් නම් යන්න ඕනේ ANC ගැන හිතන් නැතිව සවුන්ඩ් කොලිටි ගැන විතරක් හිතන්න.
  5. ^Night Fury^

    සිරි ලංකාවේ රිය ධාවනය

    ඔය ගැන කතා කරලා වැඩක් නෑ බං. පිටරටක ඩ්‍රයිව් කරපුවම තමා තේරෙන්නේ අපේ කාලකණ්නින්ගේ තරම. කිසිම විනයක් නෑ පාරකට වාහනයක් දාගත්තම. පොලීසියෙන් බේරෙන්න තමා වැරදි නොකර යන්නේ. නැත්තම් බලාගන්න තිබ්බා රඟේ.
  6. ^Night Fury^

    TW ගැන පොඩි කතාවක්

    මම ආසම බයික් මොඩල් එක. කාලයක් ඩ්‍රීම් බයික් එක වෙලා තිබ්බා. ඒ කාලේ නම් 1යි60ක් වගේ වුනේ ඕකක්. A/L ඉවර වෙද්දි බයික් ගන්න ගියාම ගෙවල් වලින් කනුකුනු ගාන නිසා ගන්න වුනේ නෑ. එක පාර රෝද 4කටම යන්න වුනා ඒ නිසා පස්සේ කාලේ. බොහොම ස්තූතියි මේක බෙදාගත්තාට. ඒ කාලේ මතක් වුනා :love:
  7. ^Night Fury^

    Mortal Engines (2018)

    Post Apocalypse සිද්දි වලට මං නම් ආස නිසා පට්ට ආසාවෙන් බලපු ෆිල්ම් එකක්. හෝල් එකෙන්ම බැලුවා ඒ නිසා. කොටස් දෙකකට ආවා නම් හොඳයි කියලාත් හිතුනා.
  8. ^Night Fury^

    කකුල කැඩිලා

    එහෙම අවුලක් නෑ බං. මගෙත් යාලුවෙක් ඔහොම කකුල කැඩිලා ඇණ දාලා තිබ්බා. දැන් කිසි අවුලක් නෑ. අවුරුදු 2කින් උගේ නම් ඇණ අයින් කරා. සාමාන්‍යය විදියට ඉන්නවා. ඇවිදින්න දුවන්න බර උස්සන්න කිසි ගැටලුවක් නෑ. හැබැයි ඉතින් අනවශ්‍යය විදියට නම් ඒ කකුලට Stress නොදි තියන එකම තමා හොඳ. ඔය නිකන් අබ්බගාත ගාණට දාලා කතා...
  9. ^Night Fury^

    Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

    https://hd.webcric.com/india-vs-sri-lanka-live-cricket-streaming.htm
  10. ^Night Fury^

    K සුජීවා accident

    නැත්තනම් පොලිසිය එතන ඉද්දිම් ලියුමක් ලියලා අත්සන් කරගන්න ඕනේ සමතයකට පත් වෙනවා සහ එහි වගකීමෙන් නිදහස් කරනවා කියලා. ලිඛිතව තියෙන්න ඕනේ කියලා කියන්නේ ID Numbers එහෙම දාලා. කටින් සමත වෙලා බෑ.
  11. ^Night Fury^

    එකම පාසලේ අය සෙට්වෙමු !!

    කුරුණෑගල මලියදේවේ කොල්ලෙක් තමා ඉතින් :D
  12. ^Night Fury^

    වයස 17 කෙල්ලෙක් 10k වලට???

    අවදානේද බං ඕනේ?
  13. ^Night Fury^

    K සුජීවා accident

    මේ වගේ සීන් එකක් යාලුවෙක්ට වුනා දැන් සති දෙකකට වගේ උඩදි. මූ යූ ටර්න් එකක් ගහද්දි වීල් එකක් ඇවිල්ල වැදිලා. වීල් එකේ වේගේ පාලනය කරගන්න බැරිව. කොහොම හරි වීල් එක පෙරලිලා මුගේ වාහනෙත් වැදිලා තිබ්බා ඇදිගෙන ඇවිල්ලා. ඇතුලේ ගෑණු එක්කෙනෙක් ඉඳලා එයාව හොස්පිටල් ගෙනිහින් අතක් ඇම්මැට්ටි වෙලා ඉල ඇට ලඟ තැලුමක්...
  14. ^Night Fury^

    SLT fiber connection එක Mobitel sim එකකට Port කරන්න පුළුවන් යකෝ.. 😍😍

    මුගේ ඔය ඇදගෙන නාන ටෝක් හැමදාම තියෙනවා බං. මගේ පිංග් එක කවදත් 4, 5 වගේ තියෙන්නේ. ඕකාම දවසක් 2048 ගේම් එකෙත් ඔහොම එකක් කියලා ලංකාවේ ඌ තමා ඉස්සෙල්ලම ඒකේ මයිල්ස්ටෝන් එකක් රීච් කරේ කියලා මම ඊට ඩබල් මයිල්ස්ටෝන් එකක් දැම්මම නෙට් එකෙන් උස්සලා දැම්මා ගගා වැලලෙන්න හැදුවා. සිම්ප්ලි මූට ඕනේ ඇටෙන්ශන් එක :lol:
  15. ^Night Fury^

    Unhappy New Year!

    මහත්තයා දානේ බාරගත්තා නේද?
  16. ^Night Fury^

    සියයට 80 කට ගෙවල් හැදිල්ල එපා වේ

    හදන එවුන්ට විතරක් නෙමෙයි බං. ගෙවල් කොන්ත්‍රාත් එහෙම කරන අපිටත් එපා වෙලා තියෙන්නේ හරි ගාණක් කියාගන්න බැරිව :growl::growl: මේ කියලා මේ බලද්දි ගණන් වැඩි වෙලා. එක්කෝ බඩු නෑ. :sorry:
  17. ^Night Fury^

    ලයිසන් කැන්සල් වෙන හැටි (2023)

    අපෝ ඔව් බං. ටිකක් හරි සැනසීමෙන් යන්නේ හයිවේ එකේ යන ටිකේ තමා. ලංකාවේ ඉන්නේ බං කොල වැටෙන්නත් කලින් හෝන් ගහන පිම්පියෝ. මචන් මම මැලේසියා වලත් ඩ්‍රයිව් කරලා තියෙනවා Asian Country එකක වුනත් උන්ගෙත් මාර Discipline. හරකෙක් වගේ දැම්මොත් කවුරු හරි ඒ ඉන්දියන් එකෙක් තමා. පෝලිමක ගියත් හෝන් එකක් වුනත් ඇහෙන්නේ...
  18. ^Night Fury^

    ලයිසන් කැන්සල් වෙන හැටි (2023)

    අවුරුදු 11ක් තිස්සෙ එලවනවා (පහු ගිය අවුරුදු 3 මාසෙට 3K-5K අතර දිව්වා) අදටත් ඉතින් උඹ ඔය කියන විදියට නම් ගැටලුවක් වෙලා නෑ. අවුරුදු 11ටම එකම එක දඬයයි කෑවේ ඒකත් 2019 වගේ. නීති ටික දන්නවා නම් අපි ඒවා කඩන්නේ නැත්තම් මහඹබාට වත් බෑ ඉතින් දඩ ලියන්න.

    No contents