Password එකක් නැතුව password protected windows PC එකකට ලොග් වෙමු

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura



    මේක ගැන දන්න අය ගොඩක් ඇති
    මම try කරෙත් නෑ. හැබැයි ගොඩක් forums වල තිබ්බා මේක වින්ඩොව්ස් වල backdoor එකක් කියලා
    Virtual Machine එකක කරලා බලන්න ඕනේ
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    ඕක දැන් පැච් කරල ඇති
    Thama tiyenwa machan (but never tried on 11).
    Issara podi tool ekak awa mata nama mathka na.
    Yaluwnge PC/Lap wala Password kaduwema eken. :lol:
    eka meeta wada lesi habai command line nisa nodanna ekekta poddak coil :cool:
     
    • Like
    Reactions: DHE

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔච්චර දුක් විදින්න ඕනේ නැ. SAM එඩිට් කරන පොඩි සොෆ්ට්වෙයා කෑලි ඕන තරම් තියනවා