Fb ads එකක් සජෙස්ට් වෙලා දැක්කේ. මෙවා පාවිච්චි කරපු අය ඉන්නවද?
මේ කියනවා වගේ විදුලියක් ඉතිරි වෙයිද? එහෙම ඉතුරු වෙද්දි ac/fridge වල තියෙන inverte එකට ඩැමෙජ් එකක් වෙන්න පුලුවන්ද?
බොරු වැඩ ඕකෙන් ගෙවල් වල කරන්ට් පාවිච්චිය අඩු වෙන්නෙ නැ. සෝලා ගහගන්නView attachment 208207