1. noone

    Unawatuna Train Accident

    gate ekak dala thibba nam jeewitha 2k berenawa
  2. noone

    Why Iphone ?

    mama danna businessman kenek call recording ne kiyala iphone eka ain karala samsung ekak gaththa putha thamai kiyala thiyenne iphone ekak ganna kiyalaa pora thamath puthaata baninawa ekata. anika porage whatsapp masg delete wela
  3. noone

    SSD එකක් අඩුවට ගන්න තැනක්

    Lexar 256GB dennam machan 2years warranty.
  4. noone

    Recover my hard disk

    cracked
  5. noone

    අලුත්ම ලැප් එකට බඩු හම්බුනා

    Official site eke thibbath mam nam bios update karanne ne eka loku risk ekak.
  6. noone

    Fridge eke yata kellat, (Freezer eka neme) freezer eka wagema godak cool wenne ae ?

    තර්මෝ සෙන්සර් එක අවුල් වෙලා ඇති
  7. noone

    හොඳ වයිරස් ගාඩ් එකක්

    සින්ගල් යූස දෙන්න පුලුවන් අඩුවට
  8. noone

    CDB එකේ ලිසිං තියෙන අය එන්න

    ලීසින් වලට දාන්න බෑ. මෝගේජ් දැම්මොත් පුලුවන්
  9. noone

    bank loan එකක් ගන්න

    26% Interest
  10. noone

    cargills bank kohomada?

    උන්ගෙ බිස්නස් එක කරගෙන යන්න උඹලා උන්ට සල්ලෙ දෙනවා අඩු පොලියට කොහොමද උන්ගෙ ටිකිරි මොල
  11. noone

    Dollars වලට මොකද කරන්නේ???

    දොම්පෙට යන පාර ඇහුවා වගේ :P:P
  12. noone

    Questions machan mage me laptop hard drive eka fail neda ? maru karanna wenawa neda ? booting up but all clicking unresponsive

    ඕක ගලවලා දාලා SSD එකක් දාගන්න ඔහොම මර මර වැඩ ගන්න එපා බං මැශින් එකකින් උනත්
  13. noone

    දිවුල්ගනේගෙ සින්දු මරු නේද බං?

    Karamba Mal Oba Ma Hamuwuna ------ Post added on 1665884707 Atheethaya Sihinayak ------ Post added on 1665884842
  14. noone

    Airpod or other buds??

    කනේ පියන් දෙක ඈත්වෙච්ච අයට airpod සෙට් වෙනවද බං. මගෙ කනේ airpod හිරවෙන්නෙ නෑ
  15. noone

    LapTop for SALE

    පට්ටම ගනන් බැටරියක්. ශෙල් 4ක බැටරියක් ඔච්චර ගනන් ඇයි කියලත පුදුමයි.
  16. noone

    Questions ඕමි වල කපෝති නීතියක් ගැන දැනගන්න වරෙල්ලා

    තුරුම්පු කියපු පැත්තෙ ඇර අනිත පැත්තෙ එක තුරුම්පුවක් වත් නැත්තන් කෝට් ගහන්න බෑ.

    No contents