ලගදි බදින්නද ඉන්නේ?
එළකිරි එකේ අය ලගදි බදින්න එහෙම හිතාගෙන ඉන්නවනම් ඔන්න පොඩි chance එකක් තියනවා..
:oo::oo:
මවන මුකුත් නෙමෙයි... :rofl::rofl:
මම වෙඩින් ගවුම් ගෙන්නලා sell කරන බිස්නස් එකක් පටන් ගත්තා..
එළකිරි එකේ සහොදර සහොදරියන්ට විශේෂ වට්ටමක් දෙනවා..
වැඩි විස්තර එෆ් බී පේජ් එකේ තියනවා...