ලගදි බදින්නද ඉන්නේ?

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    පට්ටයි මචන් .:yes::yes::yes: උබ rent 1කට දෙන්නේ නැද්ද ? මම කෙල්ලට ලින්ක් 1ක දැම්ම . එයාට set උනොත් අනිවා ගන්නවා . මගේ wedding 1ක ඊලග මාසේ ......මට discount 1කක් දීපන් .
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පට්ටයි මචන් .:yes::yes::yes: උබ rent 1කට දෙන්නේ නැද්ද ? මම කෙල්ලට ලින්ක් 1ක දැම්ම . එයාට set උනොත් අනිවා ගන්නවා . මගේ wedding 1ක ඊලග මාසේ ......මට discount 1කක් දීපන් .

    rent ekatanam tama denne na mchn. tama business eka patan gatta witaraine. aniwa discount ekak dennam
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ගාන අඩු කරගන්න ඔනෙනම්ම් එළකිරි එකේ අකවුන්ට් එකක් හදාගත්තනම් හරි:P
    :yes:ජය වේවා මචන්:yes: