සින්ඩරැල්ලා ගවුම්......නියමයි.....සුබපැතුම් අලුත් බිස්නස් එකට
![]()

ස්තූතියිhoda vadak.. apita set unoth apith set karanam.. (Sinhala Kollek nisa)




උබ rent 1කට දෙන්නේ නැද්ද ? මම කෙල්ලට ලින්ක් 1ක දැම්ම . එයාට set උනොත් අනිවා ගන්නවා . මගේ wedding 1ක ඊලග මාසේ ......මට discount 1කක් දීපන් .පට්ටයි මචන් .උබ rent 1කට දෙන්නේ නැද්ද ? මම කෙල්ලට ලින්ක් 1ක දැම්ම . එයාට set උනොත් අනිවා ගන්නවා . මගේ wedding 1ක ඊලග මාසේ ......මට discount 1කක් දීපන් .
rent ekatanam tama denne na mchn. tama business eka patan gatta witaraine. aniwa discount ekak dennam


ගාන අඩු කරගන්න ඔනෙනම්ම් එළකිරි එකේ අකවුන්ට් එකක් හදාගත්තනම් හරි
ජය වේවා මචන්
![]()

thankz mchome inne lagadi badina kollek![]()



කව්ද දන්නේ බෙල්ලේ වැල දාගන්නද කියල![]()

