තෑන්ක්ස් මචෝ :cool::cool:
ඔව් ගොඩක් බයික් වල ඔහොම තමා CBR, jade, hornet :yes: තව capacity එකෙන් fireblade සෙට් එකේම ඔහොමම තමා පොඩි පොඩි වෙනස් කම් එක්ක :yes:
ගොඩ කාලෙකින් ගලවල නැත්තන් WD40 වලට ගලවන්න බෑ. ඒකට rotation එකත් එක්කම ලොකු impact එකක් ඕන seized වෙච්ච එක කැඩෙන්න.. නැත්තන් slip උනොත්...