පල්සර් වලට එහෙම එන Bybre පිටින් පෙනුන විදිහටනම් floating වගේ දැක්කෙ මචන්. Nissin front caliper මචන් hero honda ඒවට ආව ඒවයි තව jade එකට වගේ ආව ඒවයි 2 piston floating. Hornet එකේනම් ඉස්සරහ තියෙන්නෙ Nissin 4පිස්ටන් fixed කැලිපර් එකක්.
hornet front caliper ( 4piston fixed )
Jade front caliper (...