ඔන්න ජේඩ් එකේ කාබ් එක පැත්තට තමා දැන් යන්නෙ. කාබ් එක බයික් එකෙන් අයින් කරගන්න ව්දිහ, ඒක ක්ලීන් කරන විදිහ, ටියුන් තියන විදිහ සහ බැලන්ස් කරන විදිහ ගැන දාන ත්‍රෙඩ් ටිකේ මුල්ම එක හැටියට කාබ් එක බයික් එකෙන් අයින් කරගන්න හැටි දාන්නම්
මුලින්ම මෙන්න මේ ටික ඕන.
(1) ටිකක් දිග මල් ඉස්කුරුප්පු නියනක්...