1. R

    Glutathione Skin Whitening Injections in Sri Lanka

    ඔය ඉන්ජෙක්ෂන් එක ෆිලිපීන් වල ප්‍රසිද්දයි. ගොඩක් රටවල් වල ඕක තහනම් කරලා තියෙන්නේ. අනේ මන්දා අපේ රටේ ගෑනුන්ටත් සුදු වෙන්න ඕනෙම දෙයක් කරයි. පිස්සු මුන්ට. අර ඕෂදීගේ මූන දැන් බලන්න. මේක ගහලද කොහෙද හම කබර වෙලා :baffled:
  2. R

    Best Airline to travel to Sri Lanka from UK

    Flying Sri Lankan is the best option since it's a direct flight from LHR to CMB and UL is using all the new A330-300 flights for this route. Other options are Oman Air, Emirates, Qatar, Kuwait and Etihad.
  3. R

    කැමරාමන් කෙනෙක්...

    මාර්තු 10 පස්සේ තමයි එන්න හිතන් ඉන්නේ මචන්
  4. R

    කැමරාමන් කෙනෙක්...

    මම ලංකාවේ හිටියනං එනවා. කන්න බොන්න දෙනවා නං එච්චරයි මචන්. ෆ්‍රී සර්විස් :P
  5. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    NZ ස්ටුඩන්ට් වීසා ගන්න ලේසි ඕනෙම විස්තර ටික අපිට දෙන්න පුළුවන්නන් :)
  6. R

    නුවර_නගර_සැලසුම

    ඒක ඇත්ත මචන්. හැම දේටම දේශපාලනේ පැනලා. අනේ මන්දා. ඔය පාර එක සැරෙකුත් ඇරලා තිබුනේ. එතකොට ගියේ පොඩි වාහන විතරයි. බස් ලොරි ඔක්කොම වටෙන් ගියේ. ඊට පස්සේ ආයේ වහලා දැම්මා. වහලා දැම්මේ මාළිගාවට බෝම්බ ගැහැව්වට පස්සේ. කිව්වත් වගේ අර වැව රවුමේ යන වාහන බ්ලොක් එක දැක්කම බඩ දඟලනවා. මොනවා හරි වෙලා නුවරට එන...
  7. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    ස්ටුඩන්ට් හැටියට ගිහින් කෝස් එක ඉවර කරාම අවුරුද්දක ටෙම්පරරි වීසා එකක් දෙනවා. එකෙන් ජොබ් එකක් හොයන්න පුළුවන්. ඊට පස්සේ ඒක ජොබ් වීසා එකකට කන්වර්ට් කරලා පස්සේ PR උනත් ඇප්ලයි කරන්න පුළුවන්.
  8. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    More international students will boost region's economy, says Joyce International students could be worth $19 million to the Taranaki economy by 2025 under plans to expand the sector were launched this week. At present there are around 450 international tertiary and secondary level students...
  9. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    මම හිතන්නේ ඔය වර්ක් හොලිඩේ වීසා එක දැන් නැද්ද කොහෙද.
  10. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    එහෙම යන අයත් ඇති ඒත් ෂුවර් නෑ. ගිහින් කොහේ හරි ගොවිපලක වැඩ ඇති. :P :):)
  11. R

    Say Yes - Wedding Planner

    ela. good work bro
  12. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    තෑන්ක්ස් මචන්:) තෑන්ක්ස් මචන්. එහෙමද? මම හිතුවේ ජපානෙට යන එක ලෝක අමාරුයි කියලා :baffled:
  13. R

    Wedding Help Kandy

    වෙඩින් කරන අය ඉන්නවා මචන් ඔක්කොම කරලා දෙනවා. කතා කරලා බලන්න. වනමල් තියෙන්නේ පේරාදෙණිය පාරේ සිංගර් මෙගා එක ඉස්සරහා. ෆොටෝ ග්‍රැෆි වලට කිංස්ලි, නාථ, රසංග වගේ අය ඉන්නවා කොහොමත් ලක්ෂ 20ක් වත් වෙයි ඔය වෙඩින් කෙරුවාව. අඩුවට බලලා කරන්න බලන්න
  14. R

    11.22.63

    මම බැලුවා. කතාව හොඳයි වගේ. :)
  15. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    තියනවා මචන්. වයිෆ් ස්ටුඩන්ට් යනවා නං ඩිග්රි වගේ එකකට යන්න ඕනේ. ඒ වගේ කෝස් එකකට ගියොත් හස්බන්ඩ්ටත් යන්න පුළුවන් විදි තියනවා. එහෙම වීසා ගන්න පුළුවන් යුනි එකක් බලලා ඇප්ලයි කරන්න ඕනේ. මේ ලිනක්ස් බලන්න http://www.immigration.govt.nz/migrant/stream/work/worktemporarily/requirements/Familystream.htm...
  16. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    ඔව් ඒක හරි. :)
  17. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    ඔව් එහෙම තමයි ලියන්න ඕනේ. පෙන්නන්න ඕනේ එහෙ යන්නේ අපි ඉගෙන ගන්න තමයි යන්නේ කියලා. ෆෝන් කන්වසේෂන් එකෙත් අහනවා ඉවර වෙලා එහෙ ඉන්නවද කියලා? ඔය SOP එක අනූව තමයි එයාලා ප්‍රශ්නත් අහන්නේ. අපේ ටයිම් ලයින් එක SOP එකත් එක්ක මැච් කරලා බලනවා.
  18. R

    නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්

    http://www.elakiri.com/forum/member.php?u=3951 :)
  19. R

    Legends of Tomorrow

    දැන් සුපර් හීරෝ කතා ඉස්සර වගේ නැගලා යන්නේ නෑ. ඒකට ඉස්සර.

    No contents