කලින් දාපු දිය ඇලි වල විස්තර පින්තූරු එක්කම අප්ඩේට් කිරීම. දෙවනි කොටස
25. නානුඔය දිය ඇල්ල.
උස 60m , අඩි 197. පිහිටලා තියෙන්නේ නානුඔය. පෝෂණය වන්නේ උඩරදැල්ල හා බඹරකැලේ ඔය වල් වලින් හැදෙන නානුඔයෙන්. ගලාගෙන හැලෙන ජලය මේ ඇල්ලේ පඩිපෙල් 25 ක් මතින් පහලට කඩා හැලී කොත්මල් ඔයාටත් එතනින් මහවැලි ගඟටත්...