1. R

    නමදිමු_කැළණි

    Lassanai bro. Thanks for the share
  2. R

    පඩ FACTS....................

    :baffled::baffled::baffled:
  3. R

    .::Ronda Rousey in 2016 Sports Illustrated Body Paint Swimsuit Photoshoot::.

    පේන්ට් ටික මුහුදු වතුරට හේදිලා ගියොත් තමයි වැඩේ :P
  4. R

    ✈✈ Aviation ✈✈

    ප්ලේන් එකේ නහය සුද්ද කරන්නද? ප්ලේන් එකට කිඹුහුම් ගියේ නැද්ද මල්ලෝ? :P
  5. R

    Google Loon Balloon Felled Down In SL

    දන්නේ නෑ මචන්. හරින්ගේ පේජ් එකේ කියලා තියනවා මෙහෙම flight control of safely landing the balloon under standard operating procedures was successfully carried this evening. The balloon was landed in Gampola. Google Operation team, ICTA and air traffic control coordinated the successful landing.
  6. R

    Camera help

    එන්ට්‍රි ලෙවල් DSLR එකකින් ඉස්සරවෙලා හොඳට පුරුදු වෙන්න මචන්. Canon Eos 1100, 1200, Nikon D3300 වගේ තමයි හොඳ පුරුදු වෙන්න
  7. R

    Google Loon Balloon Felled Down In SL

    මේ තියෙන්නේ එහෙම නෑ කියලා.
  8. R

    නුවර , ඒ අවට නුවර එන අයගේ දැන් ගැනීම පිණිස

    මහයියාව විද්‍යාර්ථ ප්‍රයිමරි එක ළඟ ගොඩක් ලොකු කරන්න යන සීන් එකක් තමයි යන්නේ නේද?
  9. R

    නුවර , ඒ අවට නුවර එන අයගේ දැන් ගැනීම පිණිස

    කොහොමත් වාහන තියන මිනිස්සු ට්‍රැෆික් අඩු පාරවල් වල යනවා. බස් තමයි ගිහින් හිරවෙන්නේ. මොකද බස් වලට වෙන විකල්ප රූට් නෑ. නුවර අවට බස් ඉඳලා හිටලා ගල් කඩුවෙන් දාලා යන්න පුළුවන් පැති වලට යනවා.
  10. R

    ශ්‍රියන්ත මෙන්ඩිස් නම් නළුවා

    ශ්‍රියන්ත මෙන්ඩිස් හොඳ එකොන් සර් කෙනෙක්. :)
  11. R

    නුවර , ඒ අවට නුවර එන අයගේ දැන් ගැනීම පිණිස

    පයින් යන එක ඊට වඩා හොඳයි :P
  12. R

    නුවර , ඒ අවට නුවර එන අයගේ දැන් ගැනීම පිණිස

    දැනට තියන විදියට කඩවල් කඩන්න බෑ ඒවා ඒ කාලේ ඉඳලම තිබුණ පාරවල් නිසා. ලොකු දෙයක් අර KCC එකේ පාකින් එක තියන නිසා. බලමු මේ අලුත් වැඩේ කොහොමද වෙන්නේ කියලා.
  13. R

    නුවර , ඒ අවට නුවර එන අයගේ දැන් ගැනීම පිණිස

    අනේ මන්දා නුවර වාහන වැඩි ඒ මදිවට ඉස්කෝල ඇරෙන වෙලාවට ඊට වඩා හපන්. හවස වැඩ ඉවර වෙලා කටුගස්තොට පාරේ බ්ලොක් එක තව වැඩි. ටවුම පොඩි වාහන වැඩි සෙනගත් වැඩි :no:
  14. R

    Who is this model ?

    Deena Ediriwickramasooriya
  15. R

    onna kattiyage hapankam

    සිරාවටම කලකිරෙනවා මෙහෙම දැක්කම. අපේ මිනිස්සු අනේ මන්දා කවදා හැදෙයිද කියලා. :(
  16. R

    කොටියගෙයි එළුවගෙයි යාලුකම

    ඔය වගේ තව නිවුස් දෙක තුනක්ම දැක්කා. සත්ව ලෝකේ හරිම පුදුමයි. :)
  17. R

    රණවිරුවන්_(සංවේදී_අය_බලන්න_එපා)

    Respect our Heroes who spent their future for us..:sorry:
  18. R

    මසායි^ක්‍රිකට්

    බැට්ස්මන්ගේ ඔළුව ගලවලා යන බවුන්සර් එකක් එවන්න යනවා :lol::lol:

    No contents