නිව්සීලන්ඩ්^ස්ටුඩන්ට්
ත්‍රෙඩ් එක දැම්මේ ගොඩ දෙනෙක් අහලා තිබුණා NZ වලට ස්ටුඩන්ට් වීසා වලින් යන්නේ කොහොමද කියලා අහලා. ත්‍රෙඩ් එකෙන් ගොඩ දෙනෙකුගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි කියලා හිතනවා. අහන්න දෙයක් තියනවා නං මට PM එකක් එවන්න.
New Zealand කිව්වම හැමෝම දන්න කියන රටක්නේ. නවසීලන්තේ විශාල දූපත්...