දාරිත්‍රක දෙක ආරෝපනය වෙනකම් ගලා යන දාරා සලකල තමයි හදන්නෙ.
මේකෙ V1,V2,V3,V4 විදිහට දාලතියෙන්නෙ සන්නායක වල විභවයයි. 4uF දාරිත්‍රකය දෙපස විභව අන්තරය කියන්නෙ (V1-V2) කෝශයේ දෙපස විභව අන්තරය 22V නිසා (V1-V2) = 22V . මේ විදිහටම (V3-V4) = 12V . A සිට B දක්වා දාරාව ගලන මාර්ගය දිගේ මුලු විභව බැස්ම =...