Post bumpedඅනිත් අයට ප්‍රශ්න දාන්න එපා කිව්වට ඔන්න මම එකක් දානවා.නැත්නම් ත්‍රෙඩ් එක අයිති කාරයා මාව තියන එකක් නෑ.
අපි ඔක්කොම කම්මැළියො නිසා හදන්න ඕන නෑ.හදන විදිය විතරක් කිව්වත් ඇති.
![]()
සැ.යු. ධාරිත්‍රක වල ප්‍රතිරෝධ දී නැත.![]()


අනිත් අයට ප්‍රශ්න දාන්න එපා කිව්වට ඔන්න මම එකක් දානවා.නැත්නම් ත්‍රෙඩ් එක අයිති කාරයා මාව තියන එකක් නෑ.
අපි ඔක්කොම කම්මැළියො නිසා හදන්න ඕන නෑ.හදන විදිය විතරක් කිව්වත් ඇති.
![]()
සැ.යු. ධාරිත්‍රක වල ප්‍රතිරෝධ දී නැත.![]()
![]()
මේකෙ V1,V2,V3,V4 විදිහට දාලතියෙන්නෙ සන්නායක වල විභවයයි. 4uF දාරිත්‍රකය දෙපස විභව අන්තරය කියන්නෙ (V1-V2) කෝශයේ දෙපස විභව අන්තරය 22V නිසා (V1-V2) = 22V . මේ විදිහටම (V3-V4) = 12V . A සිට B දක්වා දාරාව ගලන මාර්ගය දිගේ මුලු විභව බැස්ම = 22V වෙන්ඩ ඕනෙනෙ.
(V1-V3) + 12V + (V4-V2) = 22V
(V1-V3) + (V4-V2) = 10V............සමීකරනය 1
3uF හා 2uF දාරිත්‍රක හරහා එකම දාරාවක් ගලායන නිසා ඒ දාරිත්‍රක තුල එකතුවෙන ආරෝපන ප්‍රමාන සමානයිනෙ ඒ නිසා Q = CV දැම්මහම මේ දාරිත්‍රක දෙකට
3(V1-V3) = Q = 2(V4-V2)
3(V1-V3) = 2(V4-V2)...........සමීකරනය 2
1 හා 2 සමීකරන විසදීමෙන් (V1-V3) = 4V (V4-V2) = 6V

අයියේ මේකෙ ධාරා ගලා යන්නෙ නෑ නේ.ඒත් අරෝපණය වෙනකම් ධාරා ගාලා යාම සලකල මේ විදියට හදන්න පුලුවන් ඇති. ඒත් කොහොමද 2,3 ධාරිත්‍රක දෙකේ ආරෝපණ සමානයි කියල ගත්තෙ.
හරියටම කියන්න පුලුවන් ද ඒ දෙකේ ආරෝපණ සමානයි කියලා.
සමමිතික ගතියක්වත් නෑ නේ.

අයියේ මේකෙ ධාරා ගලා යන්නෙ නෑ නේ.ඒත් අරෝපණය වෙනකම් ධාරා ගාලා යාම සලකල මේ විදියට හදන්න පුලුවන් ඇති. ඒත් කොහොමද 2,3 ධාරිත්‍රක දෙකේ ආරෝපණ සමානයි කියල ගත්තෙ.
හරියටම කියන්න පුලුවන් ද ඒ දෙකේ ආරෝපණ සමානයි කියලා.
සමමිතික ගතියක්වත් නෑ නේ.
![]()
4,5 ධාරිත්‍රක දෙක නිසා එහෙම හිතෙන්නෙ නෑ නේ.දාරිත්‍රක ආරෝපනය වෙනකම් ගලා යන දාරාව සලකල තමයි හැදුවෙ. මේ රූපෙ මම පාට පාට වලින් දක්වල තියෙන්නෙ එක එක සන්නායක තුලින් ගලායන දාරාතමයි. සමමිතික නොවුනට රූපෙ විදිහට 3 හා 2 දාරිත්‍රක තුලින් එකම දාරාව ගලායනව කියල නිකම්ම කියන්ඩ පුලුවන් නේද? එතකොට සමාන කාලයක් තුල මේ දාරා දාරිත්‍රක දෙක තුලින්ම සමාන දාරා ගලායනකොට ඒ දාරිත්‍රක දෙක තුලම සමාන ආරෝපනනෙ එකතු වෙන්නෙ.


4,5 ධාරිත්‍රක දෙක නිසා එහෙම හිතෙන්නෙ නෑ නේ.![]()
kattiya mokada hithanne me problem eka gana? oyalath adahas dakwanda...![]()

ane matanam me thery mathaka na.
(V1-V3) = 4V (V4-V2) = 6V kiyala samikaranayak aawain passe moko karanne?
eka wisadanna thawa samikarana 2k wath oni neda?




හරිනෙ4,5 දාරිත්‍රක තුලින් යන දාරා වැඩක් නෑනෙ නේද. 3 තුලින් යන දාරාව 12v කෝශය තුලිනුයි 5 දාරිත්‍රකය තුලිනුයි බෙදිල ගිහිල්ල ආයෙ එකතුවෙලා 2 දාරිත්‍රකය තුලින් යනව. ඒ යන දාරාවට 4 තුලින් එන දාරාවත් එකතුවෙලා ආපහු 22v කෝශය තුලට යනව.

එල එල. දැන් හරි 
oka wisandanda one na oka thamai uththare. ai ahala thiyenne dharithraka depasa wibhawa antharane. ewa thamai owa.......![]()


මාර සීන් එකනෙ. ඒකත් ඇත්තනෙ.oka wisandanda one na oka thamai uththare. ai ahala thiyenne dharithraka depasa wibhawa antharane. ewa thamai owa.......![]()
ඕක තිබුනෙ ආරෝපණ හොයන්න කියලයි.මම දීල තිබුනෙ වරද්දල.
හෙ හෙ... ඒකත් හොයන්න පුලුවන් නේ දැන්.

අද නම් මේ පැත්තෙ එන්නෙ නෑ
අද කැමල් හන්ටින්![]()



aa ehemada.
mama gana kiyewweth na mata mewa mathaka nathi nisa.
ara ekkenek dala thibba applied gana kale nathda oya?