~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    111 , 131 පිටුවල සමරි දාලා තියෙන්නේ..ගණන් හොයාගන්න ඕන නම් එතනින්
    ටිකක් හරි ලේසී වෙයි :)

    ඊලග සමරිය 171 පිටුවෙ :)
     
    Last edited:

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    ඔව් වැඩක් නෑ...වැඩක් ම නෑ :(:(
    :(:(:(:(

    ඔව් ඒකනේ දිල්හාරව දාලා :oo:

    නෑ සංගා බයට වත් සනාව දායි නේද ?:lol:
    දැම්මොත් හොඳයි ඉතින්
    :nerd::nerd:එහෙමවත් උනොත් හොදයි..වැරදීමකින් හරි සනාට ෆෝම් එක අවොත් .....මොන තරම් players ල හිටියත් සනා ඒ කාලෙ play කල වගේ කවුරුවත් play කරල නෑ.:no::no::(
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :nerd::nerd:එහෙමවත් උනොත් හොදයි..වැරදීමකින් හරි සනාට ෆෝම් එක අවොත් .....මොන තරම් players ල හිටියත් සනා ඒ කාලෙ play කල වගේ කවුරුවත් play කරල නෑ.:no::no::(

    සිරාවට ..ඒකනේ අපිත් කොච්චර චාටර් උනත් මිනිහව ටීම් එකේ දකින්න කැමති
    ෆෝම් උනොත් නම් කියලා වැඩක් නෑ...ඒත් වෙයිද ? :(
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :(:(:(:(

    :nerd::nerd:එහෙමවත් උනොත් හොදයි..වැරදීමකින් හරි සනාට ෆෝම් එක අවොත් .....මොන තරම් players ල හිටියත් සනා ඒ කාලෙ play කල වගේ කවුරුවත් play කරල නෑ.:no::no::(

    aniwa aniwa
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    සිරාවට ..ඒකනේ අපිත් කොච්චර චාටර් උනත් මිනිහව ටීම් එකේ දකින්න කැමති
    ෆෝම් උනොත් නම් කියලා වැඩක් නෑ...ඒත් වෙයිද ? :(
    අනේ මන්ද දැන් ට්යිමින් නම් මදි වගේ. :( Physical fitness nam anith ayatath wada hodai.:) :(ඔක්කොටම වඩා දැන් බයෙන් නේ සෙල්ලම් කරන්නෙ.:(ape aya sanawa ain karannamane balan inne.Ithin kohomada baya nathuwa play karanne.
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    සිරාවට ..ඒකනේ අපිත් කොච්චර චාටර් උනත් මිනිහව ටීම් එකේ දකින්න කැමති
    ෆෝම් උනොත් නම් කියලා වැඩක් නෑ...ඒත් වෙයිද ? :(

    eka thama awula dan gahan gon shot wala hatiyata
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    අනේ මන්ද දැන් ට්යිමින් නම් මදි. :(ඔක්කොටම වඩා දැන් බයෙන් නේ සෙල්ලම් කරන්නෙ.:(

    timing walatath wada pora bayawela inna ekai dan awula. ethakota mukuth karaganda bane:(:(:(:(:(
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අනේ මන්ද දැන් ට්යිමින් නම් මදි වගේ. :( Physical fitness nam anith ayatath wada hodai.:) :(ඔක්කොටම වඩා දැන් බයෙන් නේ සෙල්ලම් කරන්නෙ.:(ape aya sanawa ain karannamane balan inne.Ithin kohomada baya nathuwa play karanne.

    ඔව් ඒකනේ...පට්ට බයෙන් දැන් ගහන්නේ...ප්‍රෙශර් වැඩී :(:(

    eka thama awula dan gahan gon shot wala hatiyata

    කියලා වැඩක් නෑ..මේක ජයාගෙ අන්තිම එක වෙයිද ? :(:(
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28

    ඔව් ඒකනේ...පට්ට බයෙන් දැන් ගහන්නේ...ප්‍රෙශර් වැඩී :(:(

    කියලා වැඩක් නෑ..මේක ජයාගෙ අන්තිම එක වෙයිද ? :(:(

    ehema unothnam iwarai. thawa eka 50k gahanawa balanda one kohomahari:(:(:(:(:(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    timing walatath wada pora bayawela inna ekai dan awula. ethakota mukuth karaganda bane:(:(:(:(:(

    ඔව් ඒකනේ...පට්ට බයෙන් දැන් ගහන්නේ...ප්‍රෙශර් වැඩී :(:(

    කියලා වැඩක් නෑ..මේක ජයාගෙ අන්තිම එක වෙයිද ? :(:(
    බය නිසාම තමයි සෙල්ලම් කරන්නත් බැරි. :(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    පහලින් තියෙන වැකිය වැරදි.
    මුලින් තියෙන වැකිය හරි.

    මේ වාක්‍ය හරිද වැරදිද. :D
    මොකක්ද ඔබේ අදහස. :)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :lol::(:(:(
    අවුරුදු 2 කට කලින්නේ කොල්ලෝ :(:(
    මට අද වගේ මතකයි. :D:D
    ow mathakai. aththama kiyanawanam meka hondata gahana kaleth hamadaama gahuwe nane:P:P:P:P:P:P kalekata sarayak ne gahanne
    ඒකනෙ.:(ආයිත් ගැහුවොත් හොදයි..අලුත් අය ගෙන් නම් මැතිව්ස් & තිසර පෙරේරා මරු. ඒ දෙන්නම සෙල්ලම් කරන්න ඕන ටීම් එකේ.දිනේශ් චන්දිමාල් ටත් අවස්ථාවක් දෙන්න ඕන. :)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එහෙනම් මමත් යනවා...දැන් වැඩ ත් අරින්න වෙලාව හරි නේ ..ඉහි ඉහි
    එහෙනම් මම ගියා
    හැමෝටම සුබ රැයක්.
    සුබම සුබ අලුත් අවුරුද්දක් කිවා ආයෙත් :)
    අලුත් අවුරුද්දේ හම්බවෙමු එහෙන
    ම් :D:D
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    එහෙනම් මමත් යනවා...දැන් වැඩ ත් අරින්න වෙලාව හරි නේ ..ඉහි ඉහි
    එහෙනම් මම ගියා
    හැමෝටම සුබ රැයක්.
    සුබම සුබ අලුත් අවුරුද්දක් කිවා ආයෙත් :)
    අලුත් අවුරුද්දේ හම්බවෙමු එහෙන
    ම් :D:D
    :D:Dඑල එල.. සුබ නව වසරක් වේවා මල්ලී. :)
    හෙට හමු වෙමු. සුබ රාත්‍රියක් . :)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    පහලින් තියෙන වැකිය වැරදි.
    මුලින් තියෙන වැකිය හරි.

    මේ වාක්‍ය හරිද වැරදිද. :D
    මොකක්ද ඔබේ අදහස. :)

    මේක නිකන් කිකිලිද බිත්තරේද මුලින් ආවෙ කියනව වගේ ප්‍රශ්නයක්ද මන්ද:confused::confused::confused::confused::confused: