වටිනව මචන්..මම ගාව තියෙනවා..වැඩි ගානක් දීලවත් ඔය ජාතියේ ෆ්රයින් පෑන්ස් මෙහේ නෑ බං ගන්න..
අනික මෙහේ තියෙන ගෑස් කන ළිප් වල ඕව තිබ්බම ඉක්මණට සවුත්තු වෙන්නේ නැද්ද..ලිප් 4 තියෙන රු 75,000න් ඉහළ වගේ ගෑස් ළිපට නම් ෂේප්.
මම නම් වැඩිහරියක් සෙල්ලම් දාන්නේ මයික්‍රොවේව් එකෙන් එකට දාන සෙට් එකක් (Made in...