සුපිරිම නාට්යක් කියල ආරන්චිය ඇහුවා.. හෙට ලයනල් වෙන්ට් එකේ පෙන්නනවලු..3.30 pm 7.00pm..:rolleyes::rolleyes::rolleyes:
මෙතෙක් මම බලපු පට්ටම ෆිල්ම් එකක් තමයි 12 angry man.ඒකෙ කතාව අරගෙන සුපිරියට හදපු drama එකක් කියල තමයි ආරංචිය..
ෆිල්ම් එක නං පට්ට.. IMDb ලිස්ට් එකෙ 6 වෙනි තැන තියන මේකෙ කතාව...