දොලහක්.....

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    dolahak_0.jpg


    සුපිරිම නාට්‍යක් කියල ආරන්චිය ඇහුවා.. හෙට ලයනල් වෙන්ට් එකේ පෙන්නනවලු..3.30 pm 7.00pm..:rolleyes::rolleyes::rolleyes:

    මෙතෙක් මම බලපු පට්ටම ෆිල්ම් එකක් තමයි 12 angry man.ඒකෙ කතාව අරගෙන සුපිරියට හදපු drama එකක් කියල තමයි ආරංචිය..


    images


    ෆිල්ම් එක නං පට්ට.. IMDb ලිස්ට් එකෙ 6 වෙනි තැන තියන මේකෙ කතාව පටංගන්නෙ මෙහෙමයි...

    තමන් ගේ තාත්තා පිහියෙන් ඇනල මරල කියල සැක කරන පුතෙකුට විරුද්දව අහන නඩුවක් ජූරි සභාවක 12ක් ගැන තමයි තියෙන්නෙ...මේ දොලහ කතාවෙ 95% පුරාම එකම පසු තලයක ඉන්නෙ...ඒත් කතාවනං පට්ට..:cool::cool:
    :cool::cool::cool: