කාගෙ_සල්ලිද????

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    නයිට් රේස් ගැන සැරට යන ත්‍රෙඩ් එක දැකල මේක ලිව්වෙ..:oo::oo::oo:

    මීට අවුරුදු 12 කට විතර කලින් තාත්ත ධීවර ඇමති...:rolleyes::rolleyes::rolleyes:
    අම්මට තිබ්බ මොන්ටිසෝරි 2ක්.. :sorry::sorry::sorry:

    තංගල්ලෙ තිබ්බ සුජාතා හෝටලය සහ අවුනුහල කියන කඩේට ඇවිත් මාලුපාන් රෝල්ස් අරන් යනවා ලමයි තුන්දෙනත් එක්ක...:angry::angry::angry::angry::angry::angry:
    තංගල්ලෙ තැඹ්ලි විකුනන මිනිහත් යන කඩයක් ඒක..

    දැන් ඇමතිල වගේ නෙවෙයි.. ඒකාලෙ හිටපු ඒ සරල මිනිස්සු...:love::love::love::love::love:

    ඒ කියන්නෙ වීසි කරන්න සල්ලි තිබ්බෙ නෑනෙ ඒ මිනිස්සුන්ට...

    පලවෙනි රස්සාව මන්ත්‍රී..අවුරුදු 3ක්.. නොකා නොබී පඩිය හැම සතේම එකතු කරා නං ලක්ශ 36 යි..;);););)
    රීකන්ඩිශන් හයියස් එකක් ගන්න තිබ්බ ඒකෙන්.. :eek::eek::eek::eek:

    ඒත් පොර එක රෑකට රේස් පදින්න ගෙනාවෙ ලක්ශ 2400 ලැම්බෝගිනියක්... ටැක්ස් නැතුව..:cool::cool::cool::cool::cool:

    ලක්ශ 2400 - ලක්ශ 36 = ලක්ශ 2364

    ඉතුරු ලක්ශ 2364 අවුරුදු 10කට කලිනුත් තිබ්බ නං තංගල්ලෙ හදන්න තිබ්බා හිල්ටන් එක...:baffled::baffled::baffled::baffled::baffled:
    මේව කොහෙන්ද බං ආවෙ... කාගෙ සල්ලිද???:angry::angry::angry::angry::angry::angry:

    මහජන සම්පත සිය පාරක් ඇදුනත් මෙච්චර සල්ලි හොයන්න බෑ මං හිතන්නෙ....:confused::confused::confused::confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: PMUB

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ලක්ශ 2364 ට මොන හිල්ටන්ද?

    "ලක්ශ 2364 අවුරුදු 10කට කලිනුත් තිබ්බ නං තංගල්ලෙ හදන්න තිබ්බා හිල්ටන් එක"

    බීච් ප්ලීස් :rolleyes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    නයිට් රේස් ගැන සැරට යන ත්‍රෙඩ් එක දැකල මේක ලිව්වෙ..:oo::oo::oo:

    මීට අවුරුදු 12 කට විතර කලින් තාත්ත ධීවර ඇමති...:rolleyes::rolleyes::rolleyes:
    අම්මට තිබ්බ මොන්ටිසෝරි 2ක්.. :sorry::sorry::sorry:

    තංගල්ලෙ තිබ්බ සුජාතා හෝටලය සහ අවුනුහල කියන කඩේට ඇවිත් මාලුපාන් රෝල්ස් අරන් යනවා ලමයි තුන්දෙනත් එක්ක...:angry::angry::angry::angry::angry::angry:
    තංගල්ලෙ තැඹ්ලි විකුනන මිනිහත් යන කඩයක් ඒක..

    දැන් ඇමතිල වගේ නෙවෙයි.. ඒකාලෙ හිටපු ඒ සරල මිනිස්සු...:love::love::love::love::love:

    ඒ කියන්නෙ වීසි කරන්න සල්ලි තිබ්බෙ නෑනෙ ඒ මිනිස්සුන්ට...

    පලවෙනි රස්සාව මන්ත්‍රී..අවුරුදු 3ක්.. නොකා නොබී පඩිය හැම සතේම එකතු කරා නං ලක්ශ 36 යි..;);););)
    රීකන්ඩිශන් හයියස් එකක් ගන්න තිබ්බ ඒකෙන්.. :eek::eek::eek::eek:

    ඒත් පොර එක රෑකට රේස් පදින්න ගෙනාවෙ ලක්ශ 2400 ලැම්බෝගිනියක්... ටැක්ස් නැතුව..:cool::cool::cool::cool::cool:

    ලක්ශ 2400 - ලක්ශ 36 = ලක්ශ 2364

    ඉතුරු ලක්ශ 2364 අවුරුදු 10කට කලිනුත් තිබ්බ නං තංගල්ලෙ හදන්න තිබ්බා හිල්ටන් එක...:baffled::baffled::baffled::baffled::baffled:
    මේව කොහෙන්ද බං ආවෙ... කාගෙ සල්ලිද???:angry::angry::angry::angry::angry::angry:

    මහජන සම්පත සිය පාරක් ඇදුනත් මෙච්චර සල්ලි හොයන්න බෑ මං හිතන්නෙ....:confused::confused::confused::confused::confused:

    Tamuseta pissuda oi..?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Ayyo Salli

    sudu_van_ekaka_yanna_asada.jpg_480_480_0_64000_0_1_0.jpg