මේක ඇත්තම ඇත්ත එකක්. 2001 වගේ උනෙ. මම ඒ කාලෙ ඩ්රින්ක් එකත් එක්ක මල් ගහන්නෙ නෑ. දවසක් බොක්කෙ ෆිට් එකක් ඉතාලි ඉඳං ඇවිල්ල තව යාලුවො දෙන්නෙක් එක්ක ආව මාව එක්ක යන්ඩ පොඩි ඩ්රින්ක් එකකට සෙට් වෙන්ඩ. උන්ගෙ ගෙදර අම්මයි තාත්තයි දෙන්නම ඉතාලි. අරූ තනියම ලංකාවට ඇවිත් තිබ්ඛෙ. කට්ටිය උගෙ ගෙදර සෙට් වෙලා ලීටර්...