![]()
බෙට්කොල් හෙන සැරයි බන් මම අපේ එකාට දාලා රෑ තිස්සේ කෙදිරි ගෑව ඌට අමාරැ වෙලා කොන්ද දිගේ දාන්න තියෙන්නේ එදා මටත් නින්දක් නෑ ඌගේ කෑ ගැහිල්ල හින්දා අනිත් දවසේ පාන්දරම නැව්වා ඊට පස්සේ තමයි අඩු වුනේ .මේකට වැඩිය අර සිංගල් ඩොර්ප් එකක් දාන්න තියෙන බෙහෙත් එක හොදයි.
නෑ බන් එකේ තිබනා සිලින්ඡරයක් එකට මි මි 2 ක් අරන් කොන්ද දිගේ ගෑවා .ඒ සීන් එකෙන් පස්සේ මම ඔක විසික් කරලා දැම්මා
උබ කැරි ඩයල් එකක්නේ බන්.
ඔහොම බෙටිකෝල් ගාන්නේ නෑ බන්.
හුකනවා ඔහොම ගෑවොත් එහෙම.
බෝතලේ ගහලා තියනවා බන් යුස් කරන විදිය.
මට මතකයි ඕක එන බෙහෙත් පෙට්ටිය ඇතුලෙත් තව පොඩි කොලේක යුස් කරන්න ඕන විදිය ලියලා තියනවා.
හරියට බලපන් ඊලගපාර බෙහෙත් දෙන්න කලින්.
ඔහොම බෙටිකෝල් ගාන්නේ නෑ බන්.
හුකනවා ඔහොම ගෑවොත් එහෙම.
බෝතලේ ගහලා තියනවා බන් යුස් කරන විදිය.
මට මතකයි ඕක එන බෙහෙත් පෙට්ටිය ඇතුලෙත් තව පොඩි කොලේක යුස් කරන්න ඕන විදිය ලියලා තියනවා.
හරියට බලපන් ඊලගපාර බෙහෙත් දෙන්න කලින්.


