මගෙ ලොකු මස්සින ඔන්ලයින් පෝකර් ප්ලේ කරනව.
මුලින්ම වැටුන වැටිල්ලක් දනිස් කැඩෙන්ඩම. දැන් නං ඉතිං දෙයියනේ කියල වාහන 6ක් කම්පැනිවල රෙන්ට් එකට දාල ළමයි දෙන්නට වෙනම ගෙවල් 2ක් හදල දීල ඔලුව උස්සන් ඉන්නව.
වගකීමෙන් කිව්වැහැකි අලුතින් කෙරුව ඔක්කොම මිනිහ කෙරුවෙ මේ පෝකර් ගේම් වලින් කියල. මොකද ඊට කලින්...