1. ruwanfer

    වාහනයක් ගත්ත බං

    වාහනයක් ගන්නව කියන්නෙ කෙනෙක්ගෙ ජීවිතේ ලොකු සිහිනයක්. විශේෂයෙන්ම ලංකාව වගේ රටක. ඒක නිසා හීනය හැබෑ කරගත්ත ඔයාට සුභ පැතුම් යාලුව.
  2. ruwanfer

    මචන්ලා මුස්ලිම් කෙල්ලෙක්....

    සුජීව සිරිමල් පෙරේරා ;)
  3. ruwanfer

    කොහොමද මේක ?

    :love: +13
  4. ruwanfer

    මහේෂි බැන්දට පස්සේ

    මට නං මේකි හරි ලස්සනයි බං. ගතිගුන ඒව මේව අනං මනං දන්නෙ නෑ ඒ උනාට මේකප් නැතුවත් හරි ලුක් එකක් තියෙන්නෙ.
  5. ruwanfer

    මූ ගැන දන්නවාද..?

    Onna minissu. Apadawakadi deviyo wage pihita wenne me wage aya thama. Respect
  6. ruwanfer

    සමුද්ද්‍රවානි ජාතකය... හොයලා දෙන්න

    සංක්ෂිිප්ත ජාතක කතා සෙට් එකම මේ සිප් ෆයිල් එකේ තියෙනව ඩවුන් කරන් බලන්ඩ http://www.download.aluth.com/2015/01/pansiyapanas-jathaka-potha.html
  7. ruwanfer

    සමුද්ද්‍රවානි ජාතකය... හොයලා දෙන්න

    සමුද්‍ර ජාතකය තවද මෛතෙි්‍ර යන මවාලූ රුවක වැනවි සර්වඥයන ් වහනසෙ ් ෙජ්තවනාරාමයෙහ ි වැඩ වසන සමයෙහි උපනන්ද නම් ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද. ඒ කෙසේද යත් ඒ උපනන්ද නම් ස්ථවිරයන් වහ්නේ ඉතා ලොභිසේක. එක් ගෙයක සිවුරු හා එක් ගෙයක සැරයැටි හා එක්ගෙයක පාත්‍රය තබා ඒ ගෙවල්තුන මොගේ යයි කියා ලාභ ගන්නා...
  8. ruwanfer

    LOL :D

    :D +13
  9. ruwanfer

    මාර අවුලක බං මම ඉන්නේ.

    පිස්කල් පොරට ගාණක් දුන්නම ඌ පිස්කල් නිවේදනය දොරේ අලවල ආව කියල 3න් පාරක් කිව්වම (නඩුවාර 3කට අදාල පාර්ශවයක් සහභාගී නොවුනොත් නඩුව ඒක පාර්ශවීය ලෙස විසෙඳනව) හරි. හැබැයි උඹ රට හිටියෙ සහ රට ඉඳන් මේ වෙනකන් උඹ එවපු සල්ලි ඔප්පු කරල තමයි මේ කේස් එකෙන් ගොඩ යන්ඩ වෙන්නෙ.
  10. ruwanfer

    DJ

    සුප්පෙක් ඉන්නව මේකෙ Dju9 . දැක්ක ගමං එයා රිප්ලයි කරයි
  11. ruwanfer

    suzuki gn125 කප් එකක් හොයාගන්ඩ උදව්

    අනිවා ඇති. පොඩ්ඩක් හොයල බලහං. හැබැයි මමනං දන්න තරමින් කොපි කරල ගහන චයිනීස් වලට ඔරිජිනල් ඒවගෙ පාර්ට්ස් සෙට් වෙන්නෙ නෑ ප්ලාස්ටික් කෑලිනං ෆයිබර් කරල හරි තව් හදා ගන්ඩ පුලුවන්. ඒත් මේ වගේ ඒවනං ෂුවර් නෑ.
  12. ruwanfer

    පව්_අහිංසකයා

    පාඩං දීල ගිය අය ගෙන් පාඩම් ඉගෙන ගත්තනං ලංකාවේ අද තරුන මරන ස්වාභාවික ඒව විතරක්ම වෙයි. :(
  13. ruwanfer

    suzuki gn125 කප් එකක් හොයාගන්ඩ උදව්

    අව්ලක් නෑ මුගෙ නෙමේනෙ යාලුවෙක්ගෙලුනෙ ;)
  14. ruwanfer

    VAT+දහම්ට සැප

    කිසිම දේශපාලනයක් මගෙ නෑ. මේ මූ ගන්න ඉහලම සැප නං මූ ලැජ්ජ වෙන්ඩ ඔ්නෙ. සැප කියන්නෙ මේව කියල හිතල මේව හදන අයත් (කාටවත් කඩේ නොයමි) මලාට සයිවරේකින් තෝසෙ එකක් ඇර වෙ කිසිම සැපක් අරං නෑ. :D
  15. ruwanfer

    suzuki gn125 කප් එකක් හොයාගන්ඩ උදව්

    බඩු තිබ්බත් ඇන තව් සෙට් වෙන්නෙ නෑ බං.

    No contents