1. ruwanfer

    වරෙව් බල්ල​ අඳුරගන්න​

    ලැබ්රඩෝ සහ ෂෙපර්ඩ් මික්ස් එකක් වගේ. සමහර වල් බල්ලන්ගෙත් පොඩි කාලෙ මේ වගේ පට්ට ලුක් එකක් තියෙනව. ටිකක් ලොකු වෙද්දි හොම්බ දික්වෙලා දඩු පෝඩ් මොඩල් එකක් වෙනව. හැබැයි මේ ඉන්න 3න් දෙනානං ලොකු වෙද්දිත් සුපිරියටම ඉඳියි. මොකද කන් දෙක කුඩා මොඩල් නිසා.
  2. ruwanfer

    Sri Lankan Rap Dance (1st time?)

    WOW!! Congrats +13
  3. ruwanfer

    William did a great job

    බාධක දිරිමත් මිනිසුන් සවිමත් කරයි!!! 13
  4. ruwanfer

    Radio

    Menna meka poddak balahan. Singapore walin gennana 2nd hand ewa. http://ikman.lk/en/ad/fm-radio-cd-player-for-sale-colombo
  5. ruwanfer

    windows 10 නොමිලේ දාලා ඉවරයි

    පර්යේෂනාගාර මීයො ටිකට දැං ඉතිං සල්ලි දීල දාගන්ඩ වෙයි ඇත්තම 10එක.
  6. ruwanfer

    මොකද්ද බං දැන් මම කරන්නේ.

    තෝ එතකොට මාලු බොකු අරං ඇවිත් තියෙන්නෙ හීනෙන්ද. දැං ඉතිං ඩොල්ෆින් දෙන්නෙක්ට කේජී පාරක් ගස්සල බෝට්ටුවෙ බැඳගෙන ආපහු වරෙං.
  7. ruwanfer

    Directory of PC Stores at Unity Plaza!

    උඹ ගියා විතරයි හිටිය උන් ඔක්කොම වාෂ්ප වෙලා නේ. ;)
  8. ruwanfer

    මම දැන් ගිහිං මාළු ගෙනාව.

    උඹ වගේ එකෙක් මල් ශාලාවකට ගියොත් මරුවට තියෙයි.
  9. ruwanfer

    scooty bike

    වසර 5ක අත්දැකිමෙන් කියන්නෙ ඩියෝ එකක් ගන්ඩ. හැබැයි දැං අලුතින්ම එන ඒවගෙ ලෙඩ තියෙනව කියලත් ආරංචියි. අඩුවෙන් දුවපු 2014 -15 වගේ තනි සුදු එකක් අඩුවට ගන්ඩ පුලුවන්නං ගොඩ. අලුතින්ම ගන්ඩ කලිං මෑතකදිම ගත්ත බොක්කෙ ෆිට් එකක් ඉන්නවනං අහගන්ඩ ඇත්තටම ලෙඩ එනවද කියල.
  10. ruwanfer

    බීටල් බොගි

    අඩේ පට්ට බං. මගෙ මස්සිනත් හොයනව මේ දවස්වල. හොඳ ඒව සෙට් උනොත් පීඑම් එකක් දාන්නං. අනික අරං හදනවට වඩා දැනටමත් ගොඩක් දුරට ගොඩදාල තියෙන එකක් ගන්න එක ඇගට ගුනයි. පස්සෙ හිමීට අපිට ඔ්නෙ කෑලිත් අමුනගෙන චන්ඩිය වගේ පැද්දැහැකි. නැත්තං බාස්ල මේව ලබු වැල් අරින්ඩ ගැරේජ්වල තියං ඉන්නව අව්රුදු ගණං.
  11. ruwanfer

    Best Life පිරමීඩයට මුද්‍රා තැබේ..

    මේව ගැන අපි නෙමේ බං කතා කරන්ඩ ඔ්නෙ. මොන පාලනයක් ආවත් මේ වගේ හොරු මිනිස්සු බර ගානක් අනාත කෙරුවට පස්සෙවත් ඊලග එකෙක්ටත් ආයෙ මිනිසුසුන්ට කෙලවන්ඩ දීල බලං ඉන්නව කියන්නෙ මේව පිටුපස ඉන්නෙ කව්ද කියන එක පැහැදිලි වෙනවනෙ. දරුනුවට පෙනෙන්ඩ සාක්කි තියෙද්දිත් අලුතෙන් එන ඒවට මිනිස්සු අහුවෙනව කියන්නෙ...
  12. ruwanfer

    ඇඬුනා...

    හයියෝ. :( කාලකන්නි වගේ ගිහිං මුලු පව්ලක්ම අනාත කරල. පරිස්සමට එලවන්ඩ ඔ්නෙ බං. පාරෙ ඉන්නෙ තනි සතෙක් උනත් සැගවුනු කතන්දර ගොඩක් තියෙනව. මේ ඒ වගේ දෙයක්.
  13. ruwanfer

    කවුද අබිලින්

    Subscribed.
  14. ruwanfer

    Cool Things About the Tesla Model X

    ටැක්ස් නැති රටක ඉපදේවා. :D +13
  15. ruwanfer

    උදව්වක් ඕනේ සින්හළු

    මෙන්න මේක තාම තියෙනවනං ගන්ඩ. සුපිරි කොලිටි. http://ikman.lk/en/ad/sony-stereo-mic-for-sale-colombo
  16. ruwanfer

    What Color

    ලංකාවෙ එක එක වාහන මොඩල් මාකට් වෙන පාට තියෙනව. මගෙ චොයිස් එක සුදු පාට. මොකද වාහනේක හැඩ වැඩ සහ සම්පුර්න ඩීටේල්ස් පෙන්නන්නෙ සුදු පාටට. හැබැයි භාහිර නඩත්තුව සුපිරියටම තියාගන්ඩ ඔ්නෙ. මගෙ යුලුවෙක් ගාව ජී නම්බර් කරින එකක් තියෙනව සුදු පාට තමා ඔරිජිනල් පාට දැං නං ඒක තනි දුඹුරු පාට. සර්විස් කෙරුවත් කහ...
  17. ruwanfer

    LTTE Video

    මාත් වීඩියෝ දෙකම බැලුව බං. එපා වෙනව අලිමංකඩ සපෝට් එකට කමාන්ඩෝස්ල බස්සද්දි බීච් එකේදිම බර ගානක් මැරෙනව. මාර වෙපන්ස් තොගයක් අල්ල ගන්නෙ කොටි. ට්‍රැක්ටර් වල පටවන් යනව දකිද්දි මේ හැත්ත හැඳිගෑවිල ගිය එකමයි හොඳ.

    No contents