1. Gajaman007

    සුපර් මාර්කට් එකකට ඉඩමක් බදු දෙන්නෙ කොහොමද???

    බලෙන් බදු දෙන්න බැහැ නේ :) සාමාන්යෙන් ගන්නේ ප්‍රධාන පාරක නේද
  2. Gajaman007

    Meka ingirisiyen kiyanne kohomada?

    සුවර් එකට ebay එකෙන් ඩොලර් 2කට ලාබ බඩුවක් ගෙන්න ඇති,
  3. Gajaman007

    උදව් කරපු ළමයට A9යි

    නියමයි මචං !!!! ඒ සතුට බොරු දේවාල වලට සල්ලි පුජා කරලා ගන්න සතුට වගේද.
  4. Gajaman007

    මේ PC ඵක HDD/SSD නැතුව මේ ගාණට ලාභද?

    TOTAL $289 = x240 +98260 ලාබයි මට හිතෙන්නේ. හැබැයි ඔයට වඩා හොඳ එකක් හදාගන්න පුළුවන් පරණ Intel Xeon E5 වගේ ප්‍රොසෙසර් එකක් ගත්තනම් මෙන්න වෙනස
  5. Gajaman007

    එලියන්තට මාලින්ග, සචින්, අම්බානි, මහින්ද ලොක්කා ... ඔක්කොම රැවටුනා වෙන්න බෑ නේද ? මුගේ මොකක් හරි සීන් එකක් තියනවා

    ලෝකේ තියෙන ලෙඩ ගොඩක් ඒවා කාලයත් එක්ක නිකන්ම හොන්දවෙනවා. විශේෂයෙන් ඔය මස් පිඩු ආශ්‍රිත එව්වා. තමන්ගේ ජිවිතේ බේරගන්න බැරිව ඇතිනේ ලජ්ජාවෙන් උනත් ඉස්පිරිතාලේ යන්න ඇත්තේ. මිත්‍යාව ට ආයුෂ නැහැ .
  6. Gajaman007

    සුද්දන්ගේ ඇස් ඇරෙන්න ජනපති කියූ සැර කතාව..

    සුද්දෝ එතන හිටියේ නැහැ බන්. ජනාධිපති තුමා කතා කරනාකොට හිස් , කීප දෙනයි හිටියේ. අන්න USA එකා කතා කරනකොට full house
  7. Gajaman007

    මාස්ක් දැමීමෙන් දුර්වල වෙන්නේ පෙනහල්ල නෙමේද?- තිලක් කන්දේගම හඩාවැටේ..

    මු හරි කැමති මුණ දාගන්න , පම්පෝරි පප්පා , මළගෙයක් පහන් කරන්න නම් නියමයි :)
  8. Gajaman007

    යොහානිට කලින් ජාත්‍යන්තරේට ගිය සිවා.. The Wanted Is Back! 🧡

    අනුන්ගේ සින්දු කිව්වේ අර අපේ පරණ සිංහල සින්දු වගේ මේකත් හින්දි කොපියක්ද? :) යකෝ මේකේ ඉන්න අනිත් අර්ටිස්ට් තමයි මේකේ ඔර්ගිනල් සිංගර් සතිෂන් , චමත් සංගීත් තමයි music . මේක යොහානි හොරෙන් කරපු එකක් නෙවෙයි. මේක official cover එකක් . තනුව ORGINAL .
  9. Gajaman007

    යොහානිට කලින් ජාත්‍යන්තරේට ගිය සිවා.. The Wanted Is Back! 🧡

    ඔන්න එනවා සිංහලු කුහක කම ප්‍රකාශ කරන්න. ලංකාවෙන් පිට ඉන්න ශ්‍රී ලාංකීය සම්බවයක් තියෙන artist ලා සැහෙන්න ඉන්නවා. MIA වගේ අය. ඉන්දියාවේ ඉන්නවා සිරා artist ලා ලංකාවේ දෙමළුන්ට වෙච්ච හිරිහැර නිසා පැනලා ගිය අයගේ ළමයි . එත් යොහානි කියන්නේ ලංකාවේ කෙල්ලෙක් . ලංකාවේ අර්ටිස්ට් කෙනෙක්. මම හිතන්නේ ලංකාවට...
  10. Gajaman007

    ඔසී vs ශ්‍රී ලංකාව

    මෙයා කියන්නේ පාර්ට් ටයිම් second ජොබ් එක විදිහට මහන්සිවෙලා සල්ලි එකතු කරලා ඕනෙනම් සාමාන්‍ය එකෙක්ට මස්ටැන්ග් එකක් ගන්න පුළුවන් කියලා . හරි අපි හිතමු අවරුදු දෙකෙන් ගත්තා කියලා . නැත්නම් අවරුදු 4න් ? ලංකාවේ අවරුදු 10ක් වැඩ කලත් මරුටියක් ගන්න බැහැ සාමාන්‍ය එකෙක්ට. වෙනස තේරුම් ගන්න බ්‍රෝ. ලංකාව...
  11. Gajaman007

    ඇයි ලාංකිකයෝ comment section එකේ මෙහෙම

    අපි ලෝකේ තියෙන දුප්පත් රටක්, රටේ උන් වැඩිපුර මිත්‍යාව පස්සේ යනවා. මිට අවරුදු ගානක් ඉස්සර ඉතිහාසේ වෙච්ච දේවල් ගැන උජාරුවෙන් කතා කරමින් ඉන්නවා, ජිවත් වෙන්න හදන්නේ මුකුත් නොකර AD click කරලා :) ඉතින් මුන්ට මේ වගේ දෙයක් දැක්කම මාර ජොලියක් යනවා. keyboard කැඩෙන්න අභිමානය ටයිප් කරනවා.
  12. Gajaman007

    අපේ අම්මා චැනල් එක

    මේ කිරි අම්මා :)
  13. Gajaman007

    BOC Multi Currency Prepaid Travel Card?

    ඉස්සර පුළුවන්. දැන් බැහැ මම හිතන්නේ
  14. Gajaman007

    දැන් ඔබගේ ජීවිතය අවුරුදු 5කින් දික් කරගත හැක

    ආයුබෝවේවා කියන්නේ හරියට ෆක් යු , ගුඩ් මොර්නින්ග් වගේ ඔහේ කියනවට කියන යෙදුම් :)
  15. Gajaman007

    BOC Multi Currency Prepaid Travel Card?

    එකෙන් පිටරට ATM එකකින් සල්ලි ගන්න පුලුවන්ද?
  16. Gajaman007

    දැන් ඔබගේ ජීවිතය අවුරුදු 5කින් දික් කරගත හැක

    ජිවත් වෙනවා කියන්නේ වැඩිපුර අව්රුද්දක් හරි දවසක් හරි ජිවත් වෙන එක නෙවෙ. කාටවත් කරදරයක් නැතුව ජිවිතේ enjoy කරන එක
  17. Gajaman007

    කම්මැලි වේලාවට try කරලා බලන්න

    ඔක්කොම YouTube එකේ තියෙන video ලිස්ට් කරලා
  18. Gajaman007

    BOC Multi Currency Prepaid Travel Card?

    BOC Multi Currency Prepaid Travel Card ? පාවිච්ච් කරන අය කව්ද ඉන්නේ ? ලින්ක්
  19. Gajaman007

    පානදුරේ අමු තැරි මෝඩයෙක්

    කියන කතාව ඇත්තනේ බං , ඥානසාර බේබද්දා ඕකා කියයිද බාර් වහන්න කියලා :)

    No contents