හොඳම වැඩේ , අයතා විදිහට සල්ලි කොහේ හන්ගුවත් එලියට එනවා, මාධ්‍යවේදීන් , news networks, හැකර්ස් ලා , ඔක්කොම සෙට් වෙලා ඉස්සරහට මිටවඩා දේවල් එලියට එයි. මේකේ නම් නැති සල්ලි offshore හංගපු උන්ටත් බොක්ක සිතලවෙලා ජිවත් වෙලා තියෙන්නේ. කොයි වෙලාවේ ඔක්කොම හෙලිවෙයිද දන්නේ නැහැ නේ, මොකද මුන් ප්‍රසිද්ද උන් සහ...