1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ එහෙනම් මං එයාව දැකල ඇත්තෙ අැඩ් එකක වෙන්න ඕන.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගමක් කියන්නෙ කොයි වගේ ගමක් ද? සමහර ගම්වල ඉන්නවනෙ ඒ වගේ අය.
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ ඒක තමයි. එළ එළ :D
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒවට කරන්න දෙයක් නෑ. නම් දාන්න කලින් හිතන්න ඕන :P
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බබා කියන්නෙ බබාට. ඔයා මල් බබානෙ :P
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එක මාතෘකාවක් නැති එකත් විශේෂ මාතෘකාවක්නෙ. :rofl:
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයාගෙ කලින් පොටෝවක් දැකල තියෙනව වගේ
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: ඒ වගේ කෙනෙක් වුණොත් තමයි.
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැ අලුත් ම ‍ෆිචර්ස් මුලින් ම එන්නෙ ඒකට. මං පාවිච්චි කරන්නෙ 65 ගානක එකක්.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කරණ කෙනාට තමයි. කරණ ටයිම් එක හා කොලිටි එක. ස්ට්‍රීම් කරන කොලිටි එක.
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැ එහෙම වෙන්නෙ නෑ. අපි ඔයාට කථා කළේ 123 කියලනෙ :P
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම තමයි ඉතින්. විශේෂ මාතාකා ආවහම.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනිවාර්යෙන් ලියන එක්කෙනානම් ඔව් කොහොමත් බලන්න විදියක් නෑ :rofl:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මල්බබාගෙ යාලු නොවන නිලියක්නම් ඒ වයසක නිලියක් තමයි.
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වෙන කාගෙ ද ඉතින් සිල්ව ගොයියගෙ තමයි :rofl:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ කොහොම ද එහෙම වෙන්නෙ?
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කවුද ඒ සෙව්වන්දි නයනතාර කියන්නෙ? මං ලංකාවෙ නිලියො එක්කෙනෙක්වත් දන්නෙ නැහැ වගේනෙ :rofl::rofl:
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ කියන්නෙ අලුත් නිලියක් ද?
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එයා සචිර. ඔයා තමයි 123. :P

    No contents