මුලින්ම සුහදව කතා කරලා කියන්න.
පොඩි උන්නම් හරි 2000 සිපයියො හරි නම් දාන්නේ, ඒ ගෙදර වැඩිහීටි පිරිමියාට කියන්න.
ටික දවසක් බලන්න.
ඒත් හරි යන්නේ නැත්නම් ආපහු කතා කරලා කියන්න.
තරහා වෙන්න එපා ඊලග පාරනම් පෞද්ගලික කරදරය යටතේ පැමිණිල්ලක් දානවා කියන්න.
ආපහු බලන්න.
මොනවටත් අඩුම තුන් හතර පාරක් වත් ඔයාලගේ...