වෙන විකල්පයක් නෑ මචන්. අලි, පොහොට්ටු, අත, බුලත් කොල ඔක්කොම රට කරානේ මේ වෙද්දී. හැමදාම කෙළවුණ එක විතරයි නේ වුණේ. ජවිපෙට තමයි අවස්තාවක් ලැබුනේ නැත්තේ. උන් තිස්සමහාරාමේ දිනුවට පස්සේ තිස්සමහාරාමේ හදලා ගත්තු හැටි දැක්ක නේ. ඒ වගේ රටත් හදලා ගනියි කියල හිතනවා.