රසකැවිලි වගේ දේවල් පිටරට යවන්න අපි අරන් තියෙන්න ඕන certifications මොනවද? කොහොමද ගන්නෙ?
C Commex Well-known member Nov 29, 2019 2,020 1,588 113 May 19, 2024 #1 රසකැවිලි වගේ දේවල් පිටරට යවන්න අපි අරන් තියෙන්න ඕන certifications මොනවද? කොහොමද ගන්නෙ?
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 May 19, 2024 #2 machine learning igena gena iwarada?
tharakaf Well-known member Oct 19, 2020 36,291 74,747 113 May 19, 2024 #3 Honda.putha said: machine learning igena gena iwarada? Click to expand... Mu machine learning kiyala kiyanna aththey kawili hadana machine gana wenna athi ban Reactions: Hankook, SMG70 and gamerlk
Honda.putha said: machine learning igena gena iwarada? Click to expand... Mu machine learning kiyala kiyanna aththey kawili hadana machine gana wenna athi ban
K kingcapton Well-known member Sep 28, 2012 5,343 6,522 113 May 19, 2024 #4 විකුණන රටේ අදාල භාණ්ඩ වලට තියන ප්‍රමිතිය තමයි බොහෝ විට බලපාන්නෙ. එහෙ නියෝජිතයෙක් හරහා වැඩි විස්තර ගන්න පුළුවන්. Reactions: Commex
විකුණන රටේ අදාල භාණ්ඩ වලට තියන ප්‍රමිතිය තමයි බොහෝ විට බලපාන්නෙ. එහෙ නියෝජිතයෙක් හරහා වැඩි විස්තර ගන්න පුළුවන්.
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com May 19, 2024 #5 sls iso Reactions: Commex
C Commex Well-known member Nov 29, 2019 2,020 1,588 113 May 25, 2024 #6 Honda.putha said: machine learning igena gena iwarada? Click to expand... නෑ බන් තාම ඉගෙන ගන්නවා. අතරමැදියෙක් වෙලා ගේමක් ගහන්න බැලුවෙ tharakaf said: Mu machine learning kiyala kiyanna aththey kawili hadana machine gana wenna athi ban Click to expand... අනේ උබ හැම එකටම පුක උඩ තියන් එන්නෙ නැතුව දන්නෙ නැත්නම් කට වහම් ඉදපන් බන්. kingcapton said: විකුණන රටේ අදාල භාණ්ඩ වලට තියන ප්‍රමිතිය තමයි බොහෝ විට බලපාන්නෙ. එහෙ නියෝජිතයෙක් හරහා වැඩි විස්තර ගන්න පුළුවන්. Click to expand... තැන්කිව් බන් Mal Baba said: sls iso Click to expand... තැන්කිව් බන් Reactions: kingcapton
Honda.putha said: machine learning igena gena iwarada? Click to expand... නෑ බන් තාම ඉගෙන ගන්නවා. අතරමැදියෙක් වෙලා ගේමක් ගහන්න බැලුවෙ tharakaf said: Mu machine learning kiyala kiyanna aththey kawili hadana machine gana wenna athi ban Click to expand... අනේ උබ හැම එකටම පුක උඩ තියන් එන්නෙ නැතුව දන්නෙ නැත්නම් කට වහම් ඉදපන් බන්. kingcapton said: විකුණන රටේ අදාල භාණ්ඩ වලට තියන ප්‍රමිතිය තමයි බොහෝ විට බලපාන්නෙ. එහෙ නියෝජිතයෙක් හරහා වැඩි විස්තර ගන්න පුළුවන්. Click to expand... තැන්කිව් බන් Mal Baba said: sls iso Click to expand... තැන්කිව් බන්
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,574 10,127 113 May 25, 2024 #7 EDB ekata call krla ahanna! okkoma visthara kiyala denva! Reactions: Commex
C Commex Well-known member Nov 29, 2019 2,020 1,588 113 May 25, 2024 #8 thisNameIsForElakiri said: EDB ekata call krla ahanna! okkoma visthara kiyala denva! Click to expand... Adee thanx bosa
thisNameIsForElakiri said: EDB ekata call krla ahanna! okkoma visthara kiyala denva! Click to expand... Adee thanx bosa