බාර නොගත්තනම් මෙතන රිප්ලයි දැම්මේ අහවල් දේකටද , අනික මචං උඹ එළකිරියේ හිටියත් එකයි නැතත් එකයි මොකො මම උඹව උස්සන් ඉන්නවයැ :P . මම ශුද්ධ සිංහලෙන් ලියලා තියෙන ඒවා උඹට පේන්නේ අංඩර දෙමළ වගේ නම් ඒක මට කරන්න දෙයක් නැහැ,
http://www.elakiri.com/forum/showthread.php?t=581448
මෙන්න මේ ත්‍රෙඩ් එකේ උඹ දාලා...