ලොලේ ලොල් උඹලා මේ බෞද්ධ සංවිධානේ හදලා තියෙන්නේ ඉස්ලාම් ආගම නැති කරන්නද. ඊට කලින් අර මිසනාරි ඇන්ජීඕ මූලධර්මවාදීන්ගෙන් දුප්පත් බෞද්ධයින්ව මුදල් දීලා අන් ආගම් වලට හරව ගන්න එක නතර කර ගනින්, සෝම හාමුදුරුවොත් අපවත් උනේ ඕකට එරෙහිවෙලා නෙව, උන්නාන්සෙට වෙච්චදේවල් දැනගෙනත් ඇත්ත එළිවෙලත් කාටවත් බැරි උනා ඔය...