1. siri24

    විමල් දේශපාලනයෙන් සමුගනි????

    මූ නියමෙට ටොක්ස් දෙනව හැම එකාටම... බය වෙන්න දෙයක් නෑ.. වෙන රටක ඉදන් වැඩේ දෙන්නෙ....මේවා වැඩිපුර ශෙයා කරන්න ඔන....
  2. siri24

    JBL FLIP 2

    Ow ban Abans tamai genne... But Asian region ekata gahana china garade eka tamai meheta enne... Mata set une dubai giyapu ekekta kiyala.. With offer jbl everest 300 Bluetooth headset....... Mama hituwe unge service ekak tiyanawada danna...
  3. siri24

    JBL FLIP 2

    Bump.... Abans eken ahala balapan.... Mama lagadi JBL Xtream ekak gatta... Patta bande...
  4. siri24

    හු...න ට්‍රැෆික්

    ඔව්.. එත් මචං ඉක්මනින් පහසුවෙන් යන්න ඔනම එකා වැඩි ගානක් දීල හරි යනව හොද රිලයබල් සර්විස් එකක් තියනවනම්.. තමන්ගෙ වාහනව වල වැඩට යන අයට වාසී සුපිරි බස් එකක යන්න තියනවනම්... සර්වීස් එක ගානට වෙලාවට හොද කොලිටි එකෙන් තියෙන්න ඕනෙ.. එහෙම සර්විස් එකක් එන්නෙ හීනෙන් තමයි...
  5. siri24

    හු...න ට්‍රැෆික්

    සිරාවට... හැමදාම එකවගේ... කිසිවෙනසක් නෑ... පට්ට වාහන තොගයක් බොල තියෙන්නෙ... නිකමට බලපං ලොකු වාහන යනව එක මනුස්සයයි යන්නෙ... සිරා බස් සර්විස් එකක් තිබ්බනම් මිනිස්සුන්ට වාහන එලියට දාන්න ඔන නෑ.. කොහෙද පොන්න ගැමුණුලට ඔන ගු සර්විස් එකක් දෙන්න විතරයි
  6. siri24

    වල්-තම්බින්ට-ඌරු තෙල්

    Adohhh Lankawe inna pradana Tambi nayakayek ta pig oil inject kaloth monawage cn ekak weida.... lankawe tambiyo uuwa thanikarala dai da.... :rofl::rofl:
  7. siri24

    4n eka nathi una help please

    Aluth sim ekak dala phone eka on karapu gaman track wenawa machan... wade tiyenne apita tiyana hadissiya TRC ewunta naa... enisa tikak kal yanawa...
  8. siri24

    4n eka nathi una help please

    Police entry ekak dapan ... TRC eken track karanna puluwan Emi number eken... habai tikak kal yanawa wadeta....
  9. siri24

    Derana 360 with badurdeen (Wilpatthu)

    balapanko fakaya kapala tiyana kapilla....shik
  10. siri24

    ‍රැව‍ටුන තරම් Before & After VFX

    Yako antimata car eke cn eka attatama karanawa ne ban.... patta... +++
  11. siri24

    Doctor Help needed

    පරන වෙද්දුන්ගෙ කාලේ diagnose කරන්න දේවල් තිබිල නැති නිසා ලෙඩත් නොතිබුනා කියලා කියනව නම් ඒක පට්ට වැරදී නේ... මම හිතන්නෑ නියම වෙදෙක් ඔහොම කතාවක් කියයි කියලා.. කලින් පිළිතුර තාක්ෂණේට අල්ලන්න බැරි දේවල් කවදත් තියෙයි.. එහෙම නැත්තම් ඉතින් එකම තැන නවතී... ඇයි උලව් තාක්ණනෙන් අල්ලගන්න බැරි දේවල් ගැන...
  12. siri24

    Doctor Help needed

    කොහොමද ඉස්සර මෙහෙම ලෙඩ නොතිබුනා කියල කියන්නෙ... ඉස්සරත් තියෙන්න ඇති හොයා ගන්න බැරුව.... දැන් ඉස්සරට වඩා ලෙඩක් අදුරගන්න තියන තාක්ෂණය වැඩී නෙ... ඉස්සර හොයාගන්න බැරි ලෙඩකින් මැරුනහම කරන්නෙ දෙයියොන්ව හරි මහසෝනව හරි මාට්ටු කරන එක... එහෙම බැලුවොත් නම් මේ නම් තියන ලෙඩ තිබිල නෑ කියන්න පුලුවන්
  13. siri24

    ලා ඉල්ලාහා ඉල්ලා අල්ලා මොහමඞ් රසුල් අල්ල&#3535

    :lol::lol::lol::lol: හම්මෝ බඩත් රිදෙනව යකොව්.......
  14. siri24

    Machan CCTV 4 k ganna hoda place ekak mokkadda machn...

    Machan CCTV 4 k ganna hoda place ekak mokkadda machn...
  15. siri24

    American Pie කට්ටිය එදා & අද

    Stifler karaya tamai sirama pora ... patta talks tikak tiyenne
  16. siri24

    රෝහිත රාජපක්ෂ වැඩියෙන්ම ගුටි කන්නේ.. අයිය&#348

    කටේ බඩු හිරවෙලා වගේ කතා කරන්නේ...:rolleyes::rolleyes:
  17. siri24

    රෝහිත රාජපක්ෂ වැඩියෙන්ම ගුටි කන්නේ.. අයිය&#348

    interview කරන ගෑනි කතාකරන විදිය බලපං... ඊයා...
  18. siri24

    TRAIN SCHEDULE HELP

    appatasiri Down ne ban....mata meter une naa.... mee yakkunta hariyata web page ekak maintain karaganna ba ne ban... fuck

    No contents